Covid 19

වාර්තා අලුත් කරමින් ඊයේ කොරෝනා මරණ සංඛ්‍යාව 160 යි

අද (14) දින තහවුරු කරන ලද ඊයේ (13) සිදුවූ කොරෝනා මරණ සංඛ්‍යාව 160 ක් බවට පත්ව තිබෙනවා. එය දිනක් තුල මෙරට සිදුවූ වැඩිම කොරෝනා මරණ සංඛ්‍යාවයි.

Related posts

තවත් කොවිඩ් මරණ 175ක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා තහවුරු කරයි

colombotoday

මෙරට කොරෝනා මරණ සංඛ්‍යාව 107 ක් දක්වා ඉහළට

colombotoday

නෙවිල් ප්‍රනාන්දු රෝහලේ කොටසක් කොරෝනා යැයි සැක ගැබිනි මාතාවන්ට

colombotoday

කුරුණෑගලින් තවත් කොරෝනා ආසාදිතයින් 2ක්. යුද හමුදා සාමාජිකයින් දෙදෙනෙකුත් ඒ අතර

colombotoday

ඇල්ෆා ප්‍රභේදයෙන් ගැබිණි මව්වරු 12ක් මරුට | අලුත් කොවිඩ් සතුරෙකුත් සමාජයේ කැරකෙයි

colombotoday

සෞඛ්‍ය අමාත්‍යාංශ සේවකයෙක්ටත් කොරෝනා ආසාදනය වෙයි

colombotoday