Covid 19

වව්නියාව මූලික රෝහලේ මතුවූ කොවිඩ් අවදානම

වව්නියාව මූලික රෝහලේ වෛද්‍යරවරුන් ඇතුළු කාර්යමණ්ඩලයේ 27 දෙනෙකු ස්වයං නිරෝධායනයට යොමුකර තිබේ.

රෝහලේ දැඩි සත්කාර ඒකකයේ රෝගීන්ට සිදුකළ PCR පරීක්ෂණවලදී එක් අයෙකු කොවිඩ් -19 වෛරස ආසාදිතයෙකු ලෙස හඳුනාගෙන ඇති බව රෝහල් අධ්‍යක්ෂ වෛද්‍ය ටී. කාන්දීපන් මහතා සඳහන් කළේය.

මේ හේතුවෙන් දැඩි සත්කාර ඒකකයේ සේවය කළ වෛද්‍යවරුන් ඇතුළු කාර්යමණ්ඩල සමාජිකයින් 27 දෙනෙකු ස්වයං නිරෝධායනයට යොමුකර තිබේ.

ඉන් 11 දෙනෙකු අනුරාධපුර ප්‍රදේශයේ සංචාරක හෝටලයක ස්වයං නිරෝධායනයට යොමුකර ඇති බව රෝහල් අධ්‍යක්ෂවරයා පැවසීය.

Related posts

ඉන්දියාවේ කොරෝනා මරණ 7700 ඉක්මවයි

colombotoday

සයිනොවැක් එන්නතට අනුමැතිය දීමට විරුද්ධ වූ තිදෙනක් ඖෂධ නියාමන මණ්ඩලයේ උපදේශක සභාවෙන් ඉල්ලා අස්වෙයි.

colombotoday

කුරුවිට බන්ධනාගාරයෙන් කොවිඩ් රෝගීන් 64ක්

colombotoday

පෙරපාසල් දැරියකට කොවිඩ්.. ළමුන් 10ක් නිරෝධායනයේ..

colombotoday

කොරෝනා වෛරසය හේතුවෙන් තුන්වන පුද්ගලයාත් මරුට

colombotoday

තහවුරු කල තවත් කොවිඩ් මරණ 61ක්

colombotoday