Covid 19

අවුරුදු 15 ක දරුවෙක් ඇතුළුව දෙදෙනෙක් කොරෝනා හේතුවෙන් ඊයේ මරුට.


ඊයේ (22) දිනයේදී කොරෝනා ආසාධිතයින් දෙදෙනෙකු මිය ගිය බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා ප්‍රකාශ කළේය.

ඒ අනුව මියගිය කොරෝනා ආසාධිතයින් සංඛ්‍යාව 183කි.

Related posts

කුලියාපිටියේ කොවිඩ් ආසාදිතයින් 25ක්

colombotoday

මිනුවන්ගොඩ පොකුර ආශ්‍රිතව PCR පරීක්ෂණ ලක්ෂ 2ක ඉක්මවයි

colombotoday

තවත් 29ක් කොරෝනා බිලි ගනී

colombotoday

ඩෙල්ටා ප්‍රභේදය ගැන අවබෝධයක් නෑ – කොවිඩ් මර්දනය ගැන මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගෙන් චෝදනා

colombotoday

ආසාදිතයින් සංඛ්‍යාව 477 ක් දක්වා ඉහළට

colombotoday

ඇඟලුම් කම්හලේ තවත් දෙදෙනෙකුට කොරෝනා

colombotoday