Colombo Today Local Newsfeatured

මම අද සන්තෝෂයෙන් ඉන්නේ සිංහල බෟද්ධ කම ටික ටික නැතිවී යන එකට – චිත්‍රාල් සෝමපාල

සිංහල බෟද්ධ කම ටික ටික නැතිවී යන එක පිළිබඳව තමන් අද සන්තෝෂයෙන් සිටින බව චිත්‍රාල් සෝමපාල Facebook සටහනක් තබමින් සඳහන් කර සිටිනවා.

අදාළ Facebook සටහන

“මම බැනුම් ඇහුවා, මට මිනිසුන් තතර්ජනය කලා, මට කිව්වා තෝ පල තොලන්ජිවෙලා, මම අද සන්තෝෂයෙන් ඉන්නේ සිංහල බෟද්ධ කම ටික ටික නැතිවී යන එකට, කෙලින් කතා කරපු මනුෂ්‍යයෙක් මම, මේ විඳින දුක මම දැක්කේ අවුරැදු ගානකට කලින්, දැන් සැපද?”

Related posts

ඌව පළාත් සභාව යුද පිටියක් වෙයි.. ගුටි ඇණගෙන මන්ත්‍රීන් රෝහලේ [Video]

colombotoday

අයවැය දෙවන වර කියවීම වැඩි ඡන්දයෙන් සම්මතයි…

colombotoday

අතුරුදහන් ධීවරයන් දෙදෙනකුගේ සිරුරු ගොඩ ගසයි…මරදන්කේනි ධීවරයින් විරෝධතාවක

colombotoday

වැසිකිළි වාරයකට වට්ටක්කා කිලෝ 4යි.. පොහොර සහනයත් මුලාවක්.. එළවලු ගොවියාගේ ඛේදවාචකය මෙන්න

colombotoday

කිරිඇල්ල 100දෙනකුට වාහන දීලා නිදහසේ ඉන්නවා – විමල් අසයි

colombotoday

කුලියට ගත් වාහන ව්‍යාජ ලේඛන සකසා විකුණලා

Admin