Uncategorized

නිරෝධායන ඇඳිරි නීතිය 21 දක්වා දිග් කෙරේ

ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් අද (10) උදෑසන පැවති කොවිඩ් මර්දන විශේෂ කමිටු රැස්වීමේදි, දැනට පවතින නිරෝධායන ඇඳිරි නීති කාලසීමාව සැප්තැම්බර් මස 21 වන අඟහරුවාදා අළුයම 4.00 දක්වා දීර්ඝ කිරීමට තීරණය කර ලදි.

Related posts

අවුරුදු කටේ දුම්රිය සේවකයෝ වැඩවර්ජනයක් අරඹති

colombotoday

කතුරකින් ඇන පුද්ගලයෙක් ඝාතනය කරයි

Admin

ඉහළ ආහාර උද්ධමනයක් සහිත රටවල් ඇතුළත් දර්ශකයෙන් ශ්‍රී ලංකාව ඉවතට

Admin

කොරියාවේ නව ශ්‍රී ලංකා තානාපති පොලිස්පති පූජිත් ජයසුන්දර ?

colombotoday

ඩීසල් රැගත් නෞකාවක් හෙට දිවයිනට!

colombotoday

බදියුදීන්ට එරෙහි විශ්වාසභංගයට පක්‍ෂ නායකයෝ විරසක වෙති… එකගත්වයක් නැතිව රැස්වීම අවසන් !!

colombotoday