Colombo Today Local News

වෙළෙදාම් කිරීමට පොලිසියෙන් බලපත්‍ර නිකුත් කරන්නේ නෑ – පොලිස් මාධ්‍ය ප්‍රකාශක

වෙළෙදාම් කිරීමට පොලිසියෙන් බලපත්‍ර නිකුත් නොකරන බවත් බලපත්‍ර බලාගැනීමට පොලිස් ස්ථානවලට පැමිණීමෙන් වළකියන ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටින බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතිඥා නිහාල් තල්දූව මහතා පැවසීය.

වෙළෙදාම් කිරීමට අවශ්‍ය බලපත්‍ර නිකුත් කිරීම දිසත්‍රික් සහ ප්‍රාදේශීය ලේකම්වරු හරහා ක්‍රියාත්මක වනු ඇතැයි විශ්වාස කරන බවත් නිහාල් තල්දූව මහතා වැඩි දුරටත් කීය.

කෙසේවෙතත් වෙළඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා ඊයේ (21) සඳහන් කර සිටියේ අදාළ පොලිස් ස්ථානයෙන් බලපත්‍ර නිකුත් කරනු ලබන බවයි.

Related posts

චමල්-නාමල් මැතිවරණ ප්‍රචාරක කටයුතු අත්හිටුවයි !

colombotoday

UPDATE – ඇගමැතිවරයා හදිසියේ සිංගප්පූරුවේ රෝහලකට!

colombotoday

තොටමුන නාඳුනන කාන්තා කාන්තා මළ සිරුරක්

colombotoday

පලාලි අධි ආරක්‍ෂිතයෙන් තවත් කොටසක් අද මුදාහරී… මාධ්‍යයට ඇතුළුවීම තහනම්?

colombotoday

සහරාන් හෂීම් යටතේ අන්තවාදී පන්ති සංවිධානය කල මොහොමුදු විසීර් අත්අඩංගුවට

colombotoday

වරායේ ගොඩගැසී ඇති බහලුම් නිෂ්කාශන කටයුතු අද සහ හෙට

colombotoday