Colombo Today Local News

ලක්ෂ 850ක් වටිනා මෙට්‍රික් ටොන් 250ක රට ඉදි තොගය මුස්ලිම් දේවස්ථාන වෙත බෙදාහරී

ග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ මැදිහත් වීම මත රුපියල් කෝට් 8.5 ක වියදමින්, ගෙන්වනු ලැබූ මෙට්ට්‍රික් ටොන් 250ක, රට ඉදි තොගය කොළඹ දිස්ත්‍රික්කයේ මුස්ලිම් දේවස්ථාන වෙනුවෙන් බෙදා දීමේ කටයුතු අද (23)පස්වරුවේදී සිදු විය.

තැපැල් සේවා හා මුස්ලිම් ආගමික කටයුතු පිළිබධ අමාත්‍ය එම්. එච්. අබ්දුල් හලීම් මහතාගේ ප්‍රධානත්වයෙන් සතොස තොග ගබඩා සංකීර්ණයේදී එය සිදු කෙරුණි.

මෙම අවස්ථාවට රාජ්‍ය අමාත්‍ය එම්. එච්. ෆවුසි, පාර්ලිමේන්තු මන්ත්‍රිනී හිරුනිකා ප්‍රේමචන්ද්‍ර හා මුස්ලිම් ආගමික දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරයා ඇතුළු පිරිසක් එක් වූහ.

Related posts

මියන්මාරයේ දී පූජ්‍ය විරතු හිමි හා පුජ්‍ය ඤාණසාර හිමි අතර හමුවක්

colombotoday

කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයට නව කුලපතිවරයෙක්

Admin

සෞඛ්‍ය අංශවලින් අනතුරු ඇගවීමක් !

colombotoday

දැඩි උණුසුම නිසා දරුවන් එළිමහනට යවන්න එපා

Admin

මිලානෝ නගර සභාවට අංක 8 න් ශ්‍රී ලංකාවේ ධමිමිකා චන්ද්‍රසේකර

colombotoday

සෞඛ්‍ය ඇමැතිනී දැඩි සත්කාර ඒකකයට

colombotoday