Colombo Today Local News

රාමසාන් වෙනුවෙන් ඉස්ලාම් බැතිමතුන්ට රජයෙන් නොමිළේ රටඉදි… කැබිනට් අනුමැතිය හිමිවේ

රාමසාන් සමයේදී ආර්ථික අපහසුතා ඇති මුස්ලිම් පවුල් සදහා අදාළ මුස්ලිම් පල්ලි කේන්ද්‍ර කරගෙන බෙදා හැරීම පිණිස රට ඉදි මෙට්‍රික් ටොන් 250ක් සතොස හරහා මිලදී ගැනීමට රනිල් වික්‍රමසිංහ මහතා සහ මුස්ලිම් ආගමික කටයුතු අමාත්‍යවරයා විසින් කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කළ යෝජනාවට අනුමැතිය හිමිවී තිබෙනවා.

සෑම වසරකදීම රාමසාන් උපවාස සමය නිමිත්තෙන් මෙරට ඉස්ලාම් බැතිමතුන් සදහා අවශ්‍ය රට ඉදි සෞදි අරාබි රාජ්‍ය විසින් නොමිළේ සැපයුවත් මෙම වසරේදී ඔවුන් එම සහනය ලබා දී නොමැති බැවින් රජය විසින් මෙම තීරණය ගෙන ඇත.

 

පෞද්ගලික පරිත්‍යාගකරුවන් තිදෙනෙක් විසින් පමණක් රාමසාන් සාමය වෙනුවෙන් බෙදා දීමට රට ඉඳී මෙට්‍රික් ටොන් 03 ක් පමණක් ලැබී ඇති බවද වාර්තා වෙයි.

Related posts

MCC ගිවිසුම ගැන අවසන් තීරණය නීතිපතිවරයා ශ්‍රේෂ්ඨාධිකරණයට දන්වයි

colombotoday

ඥානසාර හිමි සිරගත කිරීමට එරෙහිව කොරියාවේ උද්ඝෝෂණ රැල්ලක් සැම්සුන් සේවකයන්ගෙන් ඇරඹේ

colombotoday

බොදු බලේ දින 14ක් කල් දෙයි ! බොරු අවලාද ගැන කරුණු 24කට පිළිතුරු ඉල්ලා විජයදාසට ලිපියක්

colombotoday

ඉදිරි දින කිහිපයේදී මහ හොරු කීපදෙනෙක් අල්ලනවාමයි.. මම වගකීමෙන් කියන්නෙ

colombotoday

පොහොසත්ම පක්ෂය ජවිපෙ.. 2015 ආදායම කෝටි 8 පනී !

colombotoday

යුද සමයේ ඉන්දියාවට ගිය සරණාගත ලාංකිකයින් කඩිනමින් ගෙන්වා ගැනීමට කමිටුවක්

colombotoday