Colombo Today Local Newsextremism & terrorism activities

මුස්ලිම් දෙපාර්තමේන්තුව හොරාගේ අම්මගෙන් පේන අසයි. – වහබ්වාදීන් සිටින කමිටුවකින් අරාබි විද්‍යාල ප්‍රතිව්‍යුහගත කිරීමට යෝජනා ගනියි.

මහජන ආරක්ෂාව පිළිබඳ පාර්ලිමේන්තු ආංශික අධීක්ෂණ කාරක සභාව සහ ජනාධිපති විමර්ශන කොමිසමේ උපදෙස් පරිදි, අරාබි විද්‍යාල ක්‍රමවේදය, විෂය මාලාව, විෂය නිර්දේශය සහ අනෙකුත් පරිපාලන පද්ධතිය ප්‍රතිව්‍යුහගත කිරීම සහ ප්‍රතිසංස්කරණය කිරීම සඳහා අධ්‍යයනය කිරීමට සහ යෝජනා ඉදිරිපත් කිරීමට මුස්ලිම් ආගමික හා සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව විසින් 34 දෙනෙකුගෙන් යුත් කමිටුවක් පත්කර ඇත.

අදාළ කමිටුව පරිපාලනය, අධීක්ෂණය සහ විභාග වැනි ක්ෂේත්‍රවල සැසි කිහිපයක් දැනටමත් අවසන් කර ඇති බවත් මෙම වැඩසටහනේ අවසන් සැසිවාරය 2022 මාර්තු 22 වන දින කොළඹ මැන්ඩරිනා හෝටලයේදී පැවැත්වුණු බවත් Facebook සටහනක් තබමින් මුස්ලිම් ආගමික හා සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

කෙසේ වෙතත් මෙම 34 දෙනාගෙන් බහුතරය වහබ්වදීන් වන බවට වාර්තා වේ. නියමිත ක්‍රමවේදයක් සකසන තුරු “මත්තබ් මද්‍රසා” පැවැත්වීම නවත්වන ලෙස මුස්ලිම් කටයුතු දෙපාර්තමේන්තුව විසින් ලබා දුන් නියෝගය කුණු කූඩයට විසිකර තමන්ගේ අබිමතය පරිදි දිගටම මද්‍රසා පවත්වාගෙන යන මත්තබ් මද්‍රසා 1500 කට ආසන්න ප්‍රමාණයක හිමිකාරීත්වය දරන, වහබ්වදීන් යැයි සාම්ප්‍රධායික මුස්ලිම් සමාජය විසින් හඳුන්වන සමස්ත ලංකා ජමයතුල් උලමා සභාවේ ලේකම් අක්‍රම නුර්අමිත් ඇතුළු ජේෂ්ඨ සාමාජිකයින් පිරිසක් මෙම කමිටුවේ සාමාජිකත්වය දරා ඇත.

පාස්කු ප්‍රහාරය පිළිබඳව සොයා බැලීමට පත්කළ ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාවේ සාක්ෂි අනවසරයෙන් පටිගත කිරීමට ගොස් පොලිස් බුද්ධි අංශය විසින් අල්ලාගත් උලමා සභාවේ නියෝජ්‍ය ලේඛම්වරයෙකු වූ මුර්ෂිඩ් මවුලවි නැමැත්තා ද මෙම කමිටුවේ සාමාජිකත්වය දරයි. ඔහුට විරුද්ධව අභියාචනාධිකරණයේ නඩු පවරන ලෙසට ගරු කොමිෂන් සභාව විසින් නියෝග කරන ලදි.

හොරාගේ අම්මගෙන් පේන අසනවා වැනි කමිටුවක් ලබා දෙන නිර්දේශ මත ප්‍රතිව්‍යුහගත කරන කමිටුවකින් අන්තවාදීන් බිහි නොවෙතියි විශ්වාස කලහැක්කේ කෙසේද?

මේ සඳහා පත් කරනු ලැබූ කමිටුවේ සාමාජිකයන්..

1 Ash Shaikh Dr. A. Azver Azaheem –
(සහකාර භාණ්ඩාගාරික – වහබ්වදීන් ලෙස චෝදනා එල්ල වී ඇති, සමස්ත ලංකා ජමියතුල් උලමා සභාව)


2 Ash Shaikh Prof. M.S.M.Saleem
3 Ash Shaikh Dr.A.M.Afuwardeen
4 Ash Shaikh Dr.N.Gafoordeen
5 Ash Shaikh Dr.R.Ahamad Sarjoon
6 Ash Shaikh Dr.M.I.M.Siddeek

7 Ash Shaikh Dr. L.M. Mufeeth
(වහබ්වාදීයෙක් ලෙස සාම්ප්‍රධායික මුස්ලිම්වරු හඳුන්වයි)


8 Ash Shaikh Dr. M.L.Mubarack
(සලෆිවාදි – මරුතමුනේ දාරුල් හුදා කාන්තා විදුහලේ අධ්යකෂකවරයායි. මෙම විද්‍යාලයේ දරුවන් වහබ්වාදයට අනුව බුර්කා පැළඳීම අනිවාර්ය වේ.)

9 Ash Shaikh Dr. M.H.M. Azhar
(වහබ්වාදීයෙක් ලෙස සාම්ප්‍රධායික මුස්ලිම්වරු හඳුන්වයි)

10 Ash Shaikh Dr. Nafeel (HEAD / ACADEMIC PROGRAMME –
(චින්තන ජිහාඩ්වාදීන් බිහිකරන බවට චෝදනා එල්ලවූ බේරුවල ජාමියා නලීමියා ආයතනය)

11 Ash Shaikh Dr. J.D. Kareemudeen
(ජමාතේ ඉස්ලාම් මතධාරී නලීමි ලෙස සාම්ප්‍රධායික මුස්ලිම්වරු හඳුන්වයි)
12 Ash Shaikh M.S.A. Barie
(ජමාතේ ඉස්ලාම් මතධාරී නලීමි ලෙස සාම්ප්‍රධායික මුස්ලිම්වරු හඳුන්වයි)
13 Ash Shaikh A.J.M.Zihan
(ජමාතේ ඉස්ලාම් මතධාරී නලීමි ලෙස සාම්ප්‍රධායික මුස්ලිම්වරු හඳුන්වයි)
14 Ash Shaikh M.T.M. Rizvi
15 Ash Shaikh A.H.Aynullah
(ජමාතේ ඉස්ලාම් මතධාරී නලීමි ලෙස සාම්ප්‍රධායික මුස්ලිම්වරු හඳුන්වයි)
16 Ash Shaikh M. Arkam Nooramith
(වහබ්වදීන් ලෙස චෝදනා එල්ල වී ඇති, වහබ්වදීන් ලෙස චෝදනා එල්ල වී ඇති, සමස්ත ලංකා ජමියතුල් උලමා සභාවේ ලේකම්)
17 Ash Shaikh M Mustafa Raza Zaffer
(ශ්‍රී ලංකාවේ හාලාල් සහතික නිකුත් කරන HAC ආයතනයේ සම්බන්ධීකරණ කමිටුවේ සාමාජිකයෙකි. වහබ්වදීන් ලෙස චෝදනා එල්ල වී ඇති, සමස්ත ලංකා ජමියතුල් උලමා සභාවේ ප්‍රභාලයෙකි)
18 Ash Shaikh H. Umardeen
(වහබ්වදීන් ලෙස චෝදනා එල්ල වී ඇති, සමස්ත ලංකා ජමියතුල් උලමා සභාවේ ප්‍රභාලයෙකි. තබ්ලිග් ජමාත් මතධාරියෙකු ලෙස සාම්ප්‍රධායික මුස්ලිම්වරු හඳුන්වයි )
19 Ash Shaikh I.L.M. Hashim Soori
(වහබ්වදීන් ලෙස චෝදනා එල්ල වී ඇති, සමස්ත ලංකා ජමියතුල් උලමා සභාවේ උප සභාපති සහ ෆත්වා කමිටු සාමාජික)
20 Ash Shaikh M.H.M. Burhan
(වහබ්වදීන් ලෙස චෝදනා එල්ල වී ඇති, සමස්ත ලංකා ජමියතුල් උලමා සභාවේ විධායක කමිටු සාමාජික)
21 Ash Shaikh A.L.M. Rila
(වහබ්වදීන් ලෙස චෝදනා එල්ල වී ඇති, සමස්ත ලංකා ජමියතුල් උලමා සභාවේ උප සභාපති)
22 Ash Shaikh M.L.M. Ilyas
(වහබ්වදීන් ලෙස චෝදනා එල්ල වී ඇති, සමස්ත ලංකා ජමියතුල් උලමා සභාවේ ෆත්වා අංශයේ ලේඛම්)
23 Ash Shaikh M.M.Murshid Mulaffar
(වහබ්වදීන් ලෙස චෝදනා එල්ල වී ඇති, සමස්ත ලංකා ජමියතුල් උලමා සභාවේ වැඩබලන ලේඛම්ව සිටි අතර, පාස්කු කොමිසමේ සාක්ෂි පටිගත කර හසුවුවේ මොහුයි)

24 Ash Shaikh S.A.M. Jawfer
(වහබ්වදීන් ලෙස චෝදනා එල්ල වී ඇති, සමස්ත ලංකා ජමියතුල් උලමා සභාවේ විධායක කමිටු සාමාජික)

25 Ash Shaikh M.S.M. Rajoos
26 Ash Shaikh Nawferdeen

27 Ash Shaikh K.H.M. Ahmed Mafaz
(වහබ්වදීන් ලෙස චෝදනා එල්ල වී ඇති, සමස්ත ලංකා ජමියතුල් උලමා සභාවේ ප්‍රභාලයෙකි)

28 Ash Shaikh M.R.M Silmy

29 Ash Shaikh M.A.C.M.Fazil
(වහබ්වදීන් ලෙස චෝදනා එල්ල වී ඇති, සමස්ත ලංකා ජමියතුල් උලමා සභාවේ ප්‍රභාලයෙකි)

30 Ash Shaikh K.A.Zacky Ahmed
(වහබ්වදීන් ලෙස චෝදනා එල්ල වී ඇති, සමස්ත ලංකා ජමියතුල් උලමා සභාවේ ප්‍රභාලයෙකි)

31 Ash Shaikh S.H.Fawzer Raheem
32 Ash Shaikh M.B.M.Hisham

33 Ash Shaikh N.F.Ahmed
34 Ash Shaikh C.I.M. Azmeer

Related posts

වෙසක් පොහොයෙන් අපට වැඩක් නෑ.. කම්කරු දිනය කල් නොදමනු – පෙරටුගාමීන්ට මළපනී, අරගලයකට සැරසෙයි

colombotoday

පාස්කු ත්‍රස්ත ප්‍රහාරය : හේමසිරි සහ පූජිත්ගේ නඩු අවසන්

colombotoday

රාජිතට කොරෝනා

colombotoday

කොළඹ-ගම්පහ පොලිස්බල ප්‍රදේශ 05ක් හෙට හුදෙකලා බවින් ඉවතට

colombotoday

තරුණයෙකුගේ මළසිරුරක් බෝක්කුවක් අසලන් හමු වෙයි

Admin

පුජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමිගේ 44වන ජන්ම දිනය හෙටයි(4)

colombotoday