තමන් දුන් උපදෙස් ප්‍රකාරව පසුගිය 9 වනදා ගෝල්ෆේස් අරගල භූමියට පිරිස් පැමිණීම නැවත්වීමට කටයුතු නොකළේ ඇයිදැයි ජනාධිපතිවරයා විසින් නොසන්සුන්තාවය ඇතිකරන අවස්ථාවේදී දේශබන්දු තෙන්නකොන්ගෙන් විමසු අවස්ථාවේ පොලිස්පතිවරයා ජල සහ කඳුළු ගෑස් ප්‍රහාර එල්ල නොකරන ලෙස උපදෙස් දුන් බව පැවසු බව හිටපු අමාත්‍ය රමේෂ් පතිරණ අද පාර්ලිමේන්තුවේදී පැවසීය.
මෙම පුවත හේතුවෙන් යම් පාර්ශවයකට අගතියක් සිදුව ඇත්නම්, ඒ ඕනෑම පාර්ශවයකට පිළිතුරු ලබාදීමට ඇති අයිතිය අපි පිළිගනිමු. info@colombotoday.com / colombotoday.com@gmail.com