Colombo Today Local News

පැය 12ක් ප්‍රශ්න කිරීමෙන් පසු දිලුම් එළියට… ජංගම දුරකථනය TID භාරයට…

මහනුවර පැවැති කලහකාරී සිදුවීම් සම්බන්ධයෙන් ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය පාර්ලිමේන්තු මන්ත්‍රී දිලුම් අමුණුගම මහතාගෙන් පැය 12කට ආසන්න කාලයක් ප්‍රශ්න කර ප්‍රකාශ සටහන් කර ගත්තේය.

ප්‍රකාශ සටහන් කර ගැනීමෙන් පසු අමුණුගම මහතා ත්‍රස්ත විමර්ශන කොට්ඨාසයෙන් පිටව යන විට රාත්‍රී 11.30 පමණ විය.

පරීක්ෂණවලට අදාළව තමාගේ ජංගම දුරකතනය ත්‍රස්ත විමර්ශන කොට්ඨාසයට භාරයට ගත් බව දිලුම් අමුණුගම මහතා පැවසීය.

Related posts

සරසවි යළි විවෘත කිරීම ගැන විශේෂ සාකච්ඡාවක්

colombotoday

සිනහව නවතා සුනිල්… ජීවිත රඟ මඩලෙන් සමු ගනී

colombotoday

පොහොට්ටුවේ නායකයා මහින්දයි – ජී.එල්. කියයි

colombotoday

රතන හිමිත් මහින්දට…

colombotoday

ක්‍රිකට් තරග පැවැත්වෙන දිනවලදී කොළඹට විශේෂ රථවාහන සැලැස්මක්

Admin

ගිලන් රථයකට වෙඩි ප්‍රහාරයක්

colombotoday