Colombo Today Sports News

පාපන්දු ශූර ඩියගෝ මැරඩෝනා මිය යයි

ලොව ප්‍රසිද්ධ පාපන්දු ක්‍රීඩකයෙකු වන 1986 පාපන්දු ලෝක කුසලානය ආර්ජන්ටිනාවට දිනා දුන් ඩියගෝ මැරඩෝනා අභාවප්‍රාප්ත වී ඇත.

නිවසේ සිටියදී ඇතිවූ හෘදයාබාධයකින් ඔහු මියගොස් ඇතැයි
විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

පසුගිය 11 වනදා ඔහු ශල්‍යකර්මයකට භාජනය කර තිබේ.මිය යන විට ඔහු 60 හැවිරිදි වියේ පසුවිය.

Related posts

IPL තරගාවලිය සතියකට අත්හිටුවයි

colombotoday

ශ්‍රී ලංකා – ඇෆ්ගනිස්ථාන අවසන් තරගය අද

Admin

කොවිඩ් ආසාදිත ප්‍රවීන්ට ටෙස්ට් තරඟයක් අහිමිවෙයි

colombotoday

සිව්වැනි වරටත් වසරේ ක්‍රීඩයා කුමාර සංගක්කාර – Photo

colombotoday

කාසියේ වාසිය ඔස්ට්‍රේලියාවට

Admin

ආසියානු කුසලාන 20 යි 20 ක්‍රිකට් තරගාවලිය 27 වනදා – ශ්‍රී ලංකා ක්‍රිකට් පිල අද එක්සත් අරාබි එමීර් රාජ්‍යයට

colombotoday