World

චීනයේ විශාලතම මුස්ලිම් පල්ලි වලින් අරාබි අංග ඉවත් කරයි.

චීනයේ මුස්ලිම් පල්ලිවලින් අරාබි ගෘහනිර්මාණ ශිල්පය යටතේ එකතුකළ අංග ඉවත් කිරීමට කටයුතු කරමින් සිටින බව විදේශ මාධ්‍ය වාර්තා කර සිටියි.

සාමාන්‍යයෙන් පල්ලිවල ඉදිකර ඇති “අරාබි විලාසිතාවේ” ගෝලාකාර මිනරට්(minaret) නමින් හැඳින්වෙන දෙය පවා එරට ප්‍රධානතම මුස්ලිම් පල්ලිය ලෙස හැඳින්වෙන ඩොන්ගුවාන් (Dongguan) පල්ලියෙන් ඉවත් කිරීමට බලධාරීන් කටයුතු යොදමින් සිටියි. මේ වන විට එය විදේශ රාජ්‍ය තාන්ත්‍රිකයින්ගේ අවධානය පවා දිනා ගත් ප්‍රශ්නයක් බවට චීනයේ පත්වී ඇත.

ඩොංගුවාන් මුස්ලිම් පල්ලියේ ඉදිරිපස දොරටුව ප්‍රතිසංස්කරණය කරන බව ෂිනින් නගර සභාවෙන් නිවේදනයක් නිකුත් කර ඇති අතර නගරයේ අනෙකුත් මුස්ලිම් පල්ලිවලද එවැනිම වෙනස්කම් සිදුකිරීම බලාත්මක කරන ලදි.

Related posts

ජනප්‍රිය බොලිවුඩ් ගායක KK මිය යයි

colombotoday

CIA හොර වැඩ විකිලීක්ස් හෙළි කරයි

colombotoday

ලොව ප්‍රථම වරට කොරෝනා වෛරසය මළ සිරුරකින් වෛද්‍ය පරීක්‍ෂකවරයකු වෙත ආසාදනය වේ.

colombotoday

ඊශ්‍රායල – පලස්තීන ගැටුම් වලදී තවත් ශ්‍රී ලාංකික කාන්තාවක් අතුරුදන්

Admin

ඉන්දියාව දින 40 කට පසු සීමා ලිහිල් කරයි

colombotoday

ඇමරිකාවට සයිබර් ප්‍රහාරයක්

colombotoday