Colombo Today 2020 දේශපාලන කතිකාවත සමග මෙවර එක්වූයේ අරුණළු ජනතා පෙරමුණේ නායක වෛද්‍ය ක්‍රිෂාන් රාමසුන්දරම් මහතාය.
රටේ වත්මන් දේශපාලන වටපිටාව, උතුරේ දේශපාලන නායකයන්ගේ අන්තවාදී හැසිරීම හා උතුරේ තත්ත්වය පිළිබදව ඒ මහතා කරුණු දක්වා සිටියේය.
වෛද්‍ය රාමසුන්දරම් මහතා සමග සිදුකළ 2020 දේශපාලන කතිකාවත පහතින්…
මෙම පුවත හේතුවෙන් යම් පාර්ශවයකට අගතියක් සිදුව ඇත්නම්, ඒ ඕනෑම පාර්ශවයකට පිළිතුරු ලබාදීමට ඇති අයිතිය අපි පිළිගනිමු. info@colombotoday.com / colombotoday.com@gmail.com