Colombo Today Local News

අවුරුදු සමයේ බීමත් රියැදුරන් 1834ක් අත්අඩංගුවට

බීමත්ව රිය පැදවූ රියැදුරන් 1834 දෙනකු ඉකුත් දින 5 තුළ අත්අඩංගුවට අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා කියයි.

ඉකුත් 13 වැනිදා දින සිට අද දින අළුයම 6 දක්වා මෙම මෙහෙයුම ක්‍රියාත්මක කෙරිණි.

අද සහ හෙට දින බීමත් රියදුරන් අත්අඩංගුවට ගැනීමේ විශේෂ මෙහෙයුමක් ක්‍රියාත්මක කෙරේ.

අධිවේගී මාර්ගවල පිටවෙන ස්ථානවලද අහඹු ලෙස ශ්වසන පරීක්ෂණ සිදු කිරීමට උපදෙස් ලබාදී ඇතැයි මාධ්‍ය ප්‍රකාශකවරයා පවසයි.

Related posts

ලාංකිකයන් 30,000කට ඇමරිකාවේ රැකියා

colombotoday

රන්ජන්ගේ කඩවෙන බලාපොරොත්තු. මන්ත්‍රී ධුරය ගැන පෙත්සම විසි වෙයි

colombotoday

වංචා දූෂණ තොගයක් මාට්ටුයි.. කට හෙල්ලුවොත් ඩිලාන් හාන්සියි

colombotoday

ඊයේ රාත්‍රියේ කලවානේ 18ක ගෙන් ගත් සියලු පී.සී.ආර් සාම්පල පොසිටිව්.. සතිපොළ වසාදමයි

colombotoday

ඖෂධ මිල පාලන ගැසට් පත්‍රය සිකුරාදා

colombotoday

උසස් පෙළ අයදුම්පත් සංශෝධන කාලය දීර්ඝ කෙරේ…

Admin