
ඩී.එස් ගුණසේකර සමාගමට සිගරට් මිලදී ගැනීම සඳහා ලංකා බැංකුවෙන් ලක්ෂ 31500 ක් ලබා දී ඇති බව ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා අද (19) පාර්ලිමේන්තුවේදී අනාවරණයක් සිදුකරන ලදි…
අදාළ අනාවරණය….
මෙම පුවත හේතුවෙන් යම් පාර්ශවයකට අගතියක් සිදුව ඇත්නම්, ඒ ඕනෑම පාර්ශවයකට පිළිතුරු ලබාදීමට ඇති අයිතිය අපි පිළිගනිමු. info@colombotoday.com / colombotoday.com@gmail.com