Colombo Today Local News

උතුරු නැගෙනහිරට ඊළාම් රාජ්‍යයක් ඉල්ලා ව්‍යවස්ථා සංශෝධනයට යෝජනා දෙයි

ctt iu26

ඒකීය ශ්‍රී ලංකාවක් තුළ උතුරු නැගෙනහිර පළාත් දෙක එකතු කොට එය දෙමළ ඊළාම් ප්‍රාදේශීය රාජ්‍යයක් වශයෙන් නම් කළ යුතු යැයි යෝජනා ඉදිරිපත් කළ බව කිලිනොච්චිය පුරවැසි කමිටුවේ ලේකම් සින්නරාජා ජීවනායගම් කියා සිටියේය.

මෙම යෝජනාව කර ඇත්තේ රජය මගින් සිදුකිරීමට යන ව්‍යවස්ථා සංශෝධනයේදී ඉදිරිපත් කළ යුතු යෝජනා හා අදහස් සාකච්ඡා කිරීම පිණිස ඊයේ (08දා) කිලිනොච්චියේදී ආරම්භ කරන ලද දින දෙකක සාකච්ඡාවේදීය.

මෙම සාකච්ඡාව කිලිනොච්චිය දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී පැවැති අතර, ඊට පළාතේ මහජනතාව සහ ස්වේච්ඡා සංවිධානවල නියෝජිතයන් රැසක් සහභාගිවී තිබේ.

Related posts

“නීතියේ ආධිපත්‍ය උඩ අගමැති රනිල් ‘තට්ටම‘ තියලා“ – වාසු

colombotoday

ෆේස්බුක් සාදයක් වටලා මත්ද්‍රව්‍ය සමග 39ක් අල්ලයි

colombotoday

සංචරණ නියෝග මැද අක්කරෙයිපත්තු සිට කොළඹ ආ බසයක් මගීන් 48ක් සමග අත්අඩංගුවට

colombotoday

මඤ්ඤොක්කා පිටි කරන්න ස්වීඩනයෙන්, ඉන්දියාවෙන් එයි…

colombotoday

උදය ගම්මන්පිල අත්අඩංගුවට ගනී !

colombotoday

කෝටි 200ක රේල් පීලි 10,000ක් දුම්රිය දෙපාර්තමේන්තුවට

Admin