පළාත් පාලන මැතිවරණයට අදාළව පළමු වරට තැපැල් ඡන්ද ප්‍රකාශ කිරිම අද 22 ආරම්භ විය.
මැතිවරණ කාර්යාල නිලධාරීන්, දිස්ත්‍රික් ලේකම් කාර්යාල නිලධාරීන් හා පොලිසිය අද තැපැල් ඡන්දය ප්‍රකාශ කරයි.
සෙසු රජයේ සේවකයන් සදහා 25,26 යන දෙදින තුළ තැපැල් ඡන්ද විමසීමට නියමිතය.
මෙම පුවත හේතුවෙන් යම් පාර්ශවයකට අගතියක් සිදුව ඇත්නම්, ඒ ඕනෑම පාර්ශවයකට පිළිතුරු ලබාදීමට ඇති අයිතිය අපි පිළිගනිමු. info@colombotoday.com / colombotoday.com@gmail.com