Colombo Today Local News

ව්‍යවස්ථා කරුමය මැදට ETCA හෙණයත් කඩා වැටේ.. මාස දෙකක් ඇතුළත අත්සන් කරන බව ඉන්දියාව කියයි

ඉන්දියාව සමඟ ශ්‍රී ලංකාව අත්සන් තැබීමට යෝජිත ආර්ථීක හා තාක්ෂණික සහයෝගිතා ගිවිසුම (ETCA) ක්‍රියාත්මක කිරීමට කටයුතු කරන බව නව දිල්ලියේ පිහිටි විදේශ කටයුතු අමාත්‍යාංශයේ ශ්‍රී ලංකා අංශය භාර සහකාර ලේකම් ආචාර්ය බිනොයි ජෝර්ජ් පැවසීය. ඉන්දියානු මාධ්‍ය හමුවේ කරන ලද විශේෂ සාකච්ඡාවකදී ඔහු මේ බව පවසා තිබේ.

ශ්‍රී ලංකාවට පහසු කාලසීමාවක් ඇතුළත ලංකා ගිවිසුම අත්සන් කිරීමට තමන් සූදානම් බවත්, ශ්‍රී ලංකාව මේ වසර අවසානයේදී ගිවිසුමට අත්සන් තැබීමට සූදානම් බවට ප්‍රකාශ කර ඇතැයි ද ඔහු එම මාධ්‍ය සාකච්ඡාවේදී වැඩිදුරටත් පැවසීය.

Related posts

අවසානයේ රටම ලොක් ඩවුන් කරන්න සිද්ධවෙයි – වෛද්‍ය හරිත අලුත්ගේ

colombotoday

ලංගම රියදුරු-කොන්දොස්තර නිවාඩු අද සිට අවලංගුයි

colombotoday

නියෝජ්‍ය ඇමැති ලංසා ඉල්ලා අස්වෙයි

colombotoday

උසස් පෙළ සිසුන් එන්නත්කරණය කොළඹින් ඇරඹේ

colombotoday

රාජ්‍ය සේවක මූලික වැටුප 2500කින් වැඩි කරන්න කැබිනට් අනුමැතිය

colombotoday

15 හැවිරිදි දරුවෙක් දියේ ගිලී අතුරුදන්

Admin