
කොවිඩ් 19 වයිරසය පැතිරීම ආරම්භ වූ මාර්තු මාසයේ සිට පසුගිය ඔක්තෝබර් මාසය දක්වා සායනික මුහුණු ආවරණ මෙට්‍රික් ටොන් 491ක් ශ්‍රී ලංකාවට ආනයනය කර ඇති බව ශ්‍රී ලංකා රේගු වාර්තා අනාවරණය කරයි.
මෙම පුවත හේතුවෙන් යම් පාර්ශවයකට අගතියක් සිදුව ඇත්නම්,
ඒ ඕනෑම පාර්ශවයකට පිළිතුරු ලබාදීමට ඇති අයිතිය අපි පිළිගනිමු.
info@colombotoday.com / colombotoday.com@gmail.com