
පොදු ප්‍රවාහනයේදී සහ උත්සව අවස්ථාවලදී හැරුණු කොට අනෙකුත් අවස්ථාවලදී මුව ආවරණ පැළඳීම අද සිට අනිවාර්ය නොවන බව සෞක්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා පැවසීය.
මෙම පුවත හේතුවෙන් යම් පාර්ශවයකට අගතියක් සිදුව ඇත්නම්, ඒ ඕනෑම පාර්ශවයකට පිළිතුරු ලබාදීමට ඇති අයිතිය අපි පිළිගනිමු. info@colombotoday.com / colombotoday.com@gmail.com