BusinessColombo Today Local News

පෙට්‍රල් 20කින් ඩීසල් 7කින් මිල ඉහලට

අද (11) මධ්‍යම රාත්‍රී 12 සිට ඉන්ධන මිල වැඩි කෙරෙන බව බලශක්ති අමාත්‍යාංශය නිවේදනය කරයි.

ඒ අනුව, ‍ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 20කින් වැඩි කර තිබේ. එහි නව මිල රුපියල් 157කි.

ඩීසල් ලීටරයක මිල රුපියල් 7කින් රුපියල් 111 දක්වා වැඩිකර තිබේ.

අනෙකුත් ඉන්ධන මිල වැඩි කර ඇති ආකාරය මෙසේය.

Related posts

“රට යළි ගොඩගැනීමට නොහැකිවන සේ සීඝ්‍රයෙන් විනාශ මුඛය කරා යනවා“ – රතන හිමි

colombotoday

කොළඹට එන ICC

Admin

ගෙවුණු දින 7ට ඩෙංගු රෝගීන් 2479ක්

Admin

ඉන්දීය ගිලන් රථ සේවය හැමදාම නිකං බෑ… ගානක් අය කරගන්න වෙයි – නි. ඇමති හර්ෂ

colombotoday

අද කොවිඩ් මර්දන එන්නත් ලබාදෙන ස්ථාන මෙන්න

colombotoday

මෛත්‍රී ජනපති අපේක්ෂක කම දෙපැත්තෙන්ම ඉල්ලයි

colombotoday