Colombo Today Local News

ගාල්ලේ උද්ඝෝෂකයන් ඉදිකළ අනවසර ඉදිකිරීම් පොලීසිය ඉවත් කරයි

ගාල්ලේ පැවැත්වෙන උද්ඝෝෂණයක් සඳහා උද්ඝෝෂකයන් විසින් ඉදිකළ අනවසර ඉදිකිරීම් අද (17) උදැසන ඉවත්කිරීමට පොලීසිය ක්‍රියා කර තිබෙනවා.

එම අවස්ථාවේදී අදාල ස්ථානයේ සිටි පුද්ගලයින් කලහකාරී ලෙස හැසිරිනු බවයි වාර්තා වන්නේ.

Related posts

“සමලිංගික විරෝධී, ඉස්ලාම් විරෝධී ට්‍රම්ප් අපට එපා“ කොළඹදී විරෝධතා !

colombotoday

ජන බලයට බෙදූ කිරි පැකට්ටුවේ වස නෑ… රස පරීක්ෂණයෙන් හෙළිවුණා…

colombotoday

ඉඳිබැද්දේදී කාන්තා ඝාතනයක්

Admin

“කිරුළපන මැයි රැළියට ස්ථීරවම මම එනවා” – හිටපු ජනපති මහින්ද

colombotoday

විදෙස්ගතව සිටි ලාංකිකයන් පිරිසක් දිවයිනට

colombotoday

කන්කසන්තුරේ වරාය, පලාලි ගුවන්තොට ඉන්දියාවට පවරාගන්න.. උතුරු සභාවෙන් උමතු ඉල්ලීමක්

colombotoday