Colombo Today Local News

ගම්මන්පිල අත් අඩංගුවට ?

UG82612A

නීතිඥ උදය ගම්මන්පිල මහතා අත් අඩංගුවට ගැනීමේ සුදානම සහ තවත් කාරනා හෙළි කරන විශේෂ මාධ්‍ය හමුවක් 2015 නොවැම්බර් 02 වන දින (සදුදා) පෙරවරු 10.00 ට පිටකෝට්ටේ පාගොඩ පාරේ 133 ඒ ස්ථානයේ පිහිටි පිවිතුරු හෙළ උරුමය පක්ෂ මූලස්ථානයේදී පැවැත්වෙන බව එම පක්ෂයේ මාධ්‍ය සම්බන්ධිකාරක සදහන් කර සිටියා.

මෙම මාධ්‍ය හමුව සදහා පිවිතුරු හෙළ උරුමය ප්‍රධාන ලේකම් නීතිඥ උදය ගම්මන්පිල මහතා ඇතුළු පක්ෂ නායකයින් සහභාගි වීමට නියමිතය.

Related posts

දඹුල්ලේ ටයර් දමා පුළුස්සා තිබු පුද්ගලයා ඝාතනය වු හැටි

colombotoday

මගඩිය අස්සේ, අර්ජුන් මහෙන්ද්‍රන් මහබැංකුවේ නිලධාරීන් 500කට වැඩි පිරිසක් මාරු කරලා

colombotoday

දූෂණ අක්‍රමිකතාවලින් ලංකාව තවත් පිම්මක් ඉදිරියට… ලෝක දර්ශකයේ අලුත්ම තැන මෙන්න

colombotoday

වටේටම මඩ ගැසූ lankanewsweb.org කතෘ අත්අඩංගුවට

colombotoday

ඉඩම් අමාත්‍යධූරය රාජිතගේ පුතා චතුර ඉල්ලයි

colombotoday

විල්පත්තු පෙත්සමට එරෙහිව බදුර්දීන්ගෙන් විරෝධතා !

colombotoday