Colombo Today Local News

පොලීසිය හැසිරෙන්නේ මෘගයෝ වගේ, ස්වාධීන කොමිසන් හංස පැටවුන්ගෙන් පිරිලා – උදය ගම්මන්පිල

udaya gammanpilaතම දරුවන් වැනි අහිංසක ගැහැණු ළමයින්ට පවා පන්නගෙන ගොස් පහර දීම පොලීසියේ මුර්ගභාවය ප්‍රදර්ශනය කිරීමක් බව පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා පවසනවා.

ජාතික පොලිස් කොමිසම පිහිටුවා ඇති නිසා සියලු වගකීම් එම කොමිසමට පවරා ආණ්ඩුව ඇග බේරා ගැනීමට සූදානම් වන නමුත්, පොලිස් කොමිසම හා ව්‍යවස්ථාදායක සභාව හංස පැටවුන්ගෙන් පිරුණ ඒකපාර්ශවිය තැනක් බවද ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කරනවා.

ස්වාධීන කොමිසන් සභා වලට පත් කර ඇති අය පසුගිය සමයේ ආණ්ඩුවට කඩේ ගිය අය බවත්, දේශපාලනීකරණය වූ පොලිස් සේවය සහ රාජ්‍ය සේවයට ස්වාධීන කොමිසන් ලේබලය අලවමින් ජනතාව රවට්ටන ඇස් බැන්දුමක ආණ්ඩුව යෙදී සිටින බවයි ඔහු චෝදනා කරන්නේ.

 

 

Related posts

කොරෝනා මරණ 189 න් 120 ක් මුස්ලිම්. | සෙම නරක් උනහම කොවිඩ් පොසිටිව් වෙනවා. | අසාද් සාලිගෙන් ප්‍රකාශයක්.

colombotoday

“යුද්ධය දිනුවට ගිය ආණ්ඩුවට සාමය ගෙනෙන්න බැරිවුණා” – චන්ද්‍රිකා

colombotoday

බියර් සමාගම් 4කට කෝටි 600ක සුපිරි බදු සහන දීලා.. මුදල් ඇමතිට නොතීසි

colombotoday

මුදල් ඇමති රට යයි

colombotoday

රියදුරන්ට විශේෂ නිවේදනයක්

colombotoday

හක්මන මීඇල්ලේ මුස්ලිම් දෙපිරිසක් ගැටුමක්. 5ක් රෝහලට. නිති විරෝධි ගව ඝාතනයය පිලිබඳ ආරවුලක්.

colombotoday