Colombo Today Local News

ඥාණසාර හිමි වෙනුවෙන් සංඝ සභාව රැස්වෙයි… මහා නාහිමිවරු ඒකාබද්ධ නිවේදනයකට සැරසෙයි

සිරගත කර ඇති පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන් සම්බන්ධයෙන් ඉදිරියේදී සිය කාරක සංඝ සභාව රැස්වී තීරණයක් ගන්නා බව අස්ගිරි මහා විහාර පාර්ශවය කියා සිටී.

එහි මහා ලේඛකාධිකාරී පූජ්‍ය මැදගම ධම්මානන්ද නාහිමියන් පවසන්නේ, ඒ අනුව ත්‍රෛනිකායික මහා නාහිමිවරුන්ගේ ඒකාබද්ධ නිවේදනයක් නිකුත් කිරීමට ද කටයුතු කරන බවයි.

පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන් සිරගත කිරීමත් සමග මතුව ඇති තත්ත්වයන් පිළිබඳ මහ නා හිමිවරුන් දැනුවත් කිරිමට බොදු බල සේනා සංවිධානය ඇතුලූ සංවිධාන කිහිපයක නියෝජිතයින් අද (17) මහනුවරට පැමිණි අවස්ථාවේ උන්වහන්සේ මෙම අදහස් පළකලේය.

[fbvideo link=”https://www.facebook.com/ColomboTodayOfficial/videos/2110606772542128/” width=”500″ height=”400″ onlyvideo=”1″]

Related posts

ගුවන් හමුදා සෙබලෙකු මියයයි

colombotoday

ජාත්‍යන්තරය හමුවේ රටේ අභිමානය රකිනවා – 68 වන නිදහස් දිනයේදී ජනපතිගෙන් ප්‍රතිඥාවක්

colombotoday

බජට් පාටිය අත්හිටුවන්නැයි විපක්ෂය ඉල්ලයි

colombotoday

CIDය ඖෂධ නියාමන අධිකාරියට කඩා පනී

Admin

අලි සබ්‍රි මුස්ලිම් ජනතාව නියෝජනය කරනවානම් තරඟ කරලා එන්න බැරි ඇයි ?

colombotoday

කොළඹ ප්‍රදේශ කිහිපයකට පොලිස් ඇදිරිනීතිය

colombotoday