Colombo Today Local News

ගෑස් නැවක් කොළඹ වරායට. මුදල් ගෙවයි. – කෙරවලපිටිය ගෑස් පර්යන්තයට ගොඩබෑමට නියමිතයි.

එල්පී ගෑස් මෙටි‍්‍රක් ටොන් 3700ක් රැගත් නැවක් කොළඹ වරායට පැමිණ ඇත. ලිට්‍රෝ ගෑස් සමාගම සඳහා ගෙන්වා ඇති එම ගෑස් තොගය සඳහා මුදල් ගෙවා ඇති අතර අද කෙරවලපිටිය ගෑස් පර්යන්තයට ගොඩබෑමට නියමිත බව පවසයි.

Related posts

දෙහිවල සත්තුත් උග්‍ර ආහාර අර්බුදයක

colombotoday

නිල්වක ඔයේ ගිලී තරුණයෙකු මරුට

Admin

දීර්ඝ සතිඅන්තයේ තැපැල් විශේෂ සේවා ක්‍රියාත්මක කිරීමට සැලසුම්

Admin

ලැබූ විශිෂ්ඨ ජය සාමකාමිව භුක්ති විදින්න – උදය ගම්මන්පිල ඉල්ලා සිටියි

colombotoday

වයඹ පළාතටම ඇදිරි නීතිය…

colombotoday

නිකවැරටියේ සියලු වෙළෙඳසැල් දින තුනක් වසා දමයි

colombotoday