පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන් ලබන 16 දක්වා යළිත් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට හෝමාගම මහේස්ත්‍රාත්වරය අද නියෝග කරනු ලැබුවා.
අප්‍රකට මාධ්‍ය වේදී ප්‍රගීත් එක්නැලිගොඩගේ බිරියට බැණ තර්ජනය කළේය යන චෝදනාවටයි උන්වහන්සේ මෙසේ රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙන්නේ.
මෙම පුවත හේතුවෙන් යම් පාර්ශවයකට අගතියක් සිදුව ඇත්නම්, ඒ ඕනෑම පාර්ශවයකට පිළිතුරු ලබාදීමට ඇති අයිතිය අපි පිළිගනිමු. info@colombotoday.com / colombotoday.com@gmail.com