Colombo Today Local NewsTop Stories

කුරාණයට අපහාස කිරීමේ චෝදනා මත ඥානසාර හිමි අලුත්කඩේ අධිකරණයට

වසර 6ක සිරදඬුවමකට ලක්ව සිටින බොදු බල සේනා සංවිධානයේ මහ ලේකම් රාජකීය පණ්ඩිත ගලගොඩඅත්තේ ඥානසාර හිමි ඊයේ (12) දින කොටුව අලුත්කඩේ මහේස්ත්‍රාත් අධිකරනයට ඉදිරිපත් කර සිටියා. ඒ කුරාණයට අපහාස කිරීමට එරෙහිව විභාගවෙන නඩුවක් සඳහායි.

මෙම නඩුව නැවත 2019-02-25 දිනනැවත කැදවීමට අධිකරණ විනිසුරු ලංකා ජයරත්න මහත් මිය විසින් නියෝග කරන ලදි.

එම අවස්ථාවට එක්ව සිටි පුජ්‍ය මාගල්කන්දේ සුදත්ත හිමියන් සඳහන් කර සිටියේ, ඥාණසාර හිමියන් හා දැනට සිරගත කර සිටින රනවිරුවන් ජනාධිපති තුමා විසින් නිදහස් කිරීමට කටයුතු නොකලහොත් නාමයෝජනා බාරදෙන දිනය වන විට දිස්ත්‍රික්ක කිහිපයක විකල්ප වැඩපිලිවෙලක් දියත් කිරීමට කටයුතු කරන බවයි.

පුජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමි වෙනුවෙන් නීතීඥ දීපිකා හෙට්ටිමුල්ල මහත්මිය සහ කැලුම් කේ හේවගේ මහතා පෙනී සිටියහ.

Related posts

ගෝඨාගේ නඩුව දිනපතා විභාගයට

colombotoday

එළදෙනුන් ගැබ් ගැනීම වසර පහක් තිස්සේ අඩාල වෙලා – දේශීය කිරිපිටි නිෂ්පාදනයේ අඩුවීමක්

colombotoday

මිරිස්වත්තේ ගිනිඅවි ගබඩාවක් වටලයි

colombotoday

සහතිකයක් ලැබෙන තෙක් ගුවන්තොටුපොළ විවෘත කරන්නේ නෑ.. – ඇමති ප්‍රසන්න

colombotoday

හතරගාතෙන් වැටුණු රුපියලට චීනය පණ දෙයි…

colombotoday

මධූෂ්, අමල් ඇතුළු 31ක් 24 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරේ…

colombotoday