Colombo Today Local NewsHot News

ඥානසාර හිමි බවට සඳහන් වූ පුද්ගලයා කොරියාවෙන් හමුවේ

බොදු බල සේනා මහ ලේකම් රාජකීය පණ්ඩිත ගලගොඩඅත්තේ ඥානසාර හිමි විදේශ ගතවූ අවස්ථාවක ගිහි ඇඳුමකින් සැරසි සිටින අවස්ථාවක් ලෙස හඳුන්වමින් සමාජ ජාල වෙබ් අඩවි තුල පසුගිය වසරේදී ජායාරුපයක් සංසරණය විය.

කෙසේ වෙතත් එම ජායාරුපයේ සිටින සැබෑ පුද්ගලයා ඥානසාර හිමි ආගමික වැඩසටහනක් සඳහා කොරියාවට වැඩම කෙරූ අවස්ථාවක පැමිණ මුණ ගැසී තිබෙනවා. එම ජායාරුපය පහතින්…

 

සංසරණය වූ facebook පොස්ට්ටුව

 

 

 

 

 

 

 

 

 

Related posts

උදයංග වීරතුංග අත්අඩංගුවට ගැනීමට විවෘත වරෙන්තුවක්…

colombotoday

මරදාන ශාන්ත ජෝශෆ් විදුහලේ ගින්නක්

colombotoday

ඇමති රාජිතගේ ඇවන්ට්ගාර්ඞ් ගනුදෙනුවේ ඇතුල් පැත්ත

colombotoday

ගිවිසුමක් අහෝසියි.. මලික්ගේ ඇමරිකානු ඩීල් එක අතරමග ඇනහිටී (Video)

colombotoday

කොළඹ වරාය නගරය ලංකා ආර්ථිකයේ කෙන්ද්‍රස්ථානය බවට පත්කරනවා – “පෝර්ට් සිටී” බලන්න ගිය අගමැති කියයි

colombotoday

ඡන්ද හිමියන් සදහා ඡන්ද පත්‍රිකා නොලැබුනොත් කළ යුතු දේ

colombotoday