Colombo Today Local NewsHot News

නිදහස ලැබූ ඥානසාර හිමි පැවසූ දේ…

මාධ්‍යවේදියෙකුයැයි හඳුන්වන කොටි ත්‍රස්තවාදීන්ට උදව් කල බවට විවිධ පාර්ශවයන්ගේ චෝදනා එල්ලවූ දැනට අතුරුදහන් වී සිටින ප්‍රදීප් එක්නැලිගොඩ නැමැත්තාගේ බිරිඳට හෝමාගම අධිකරණය අසලදී බැන තර්ජනය කළායැයි චෝදනා කරමින් ගොනු කර තිබූ නඩුවක සාපරාදී බියගැන්වීම සහ සාපරාදී අඩත්තේට්ටම් කිරීම යන චෝදනා දෙකට වැරදි කරු කර බන්දනාගාර ගත කර තිබු රාජකීයපණ්ඩිත ගලගොඩඅත්තේ ඥානසාර හිමි එම තීන්දුව අභියෝගයට ලක් කරමින් ගොනු කර ඇති අභියාචනාවට අදාලව ඉල්ලුම් කර තිබූ ඇප ඉල්ලීම පිළිගනිමින් ඊයේ අධිකරණය විසින් ඇප මත මුදා හැරීමට නියෝග කළා.

එම නියෝගයෙන් පසුව රැස්ව සිටි පිරිස පාවඩ මතින් හෝමාගම විහාරස්ථානයට ඥානසාර හිමි වැඩම කෙරූ අතර එහිදී උන්වහන්සේ මාධ්‍ය අමතනු ලැබුවා.

එම වීඩියෝව පහතින්…

Related posts

හිටපු ගුවන් හමුදාපතිවරයා FCID කැදවා ප්‍රශ්න කරයි

colombotoday

ලොහාන් රත්වත්තේ අමාත්‍යධුරයෙන් ඉල්ලා අස්වෙයි.

colombotoday

රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ සෞඛ්‍ය සේවා කමිටුවේ අක්‍රමවත් ක්‍රියාකලාපය හරහා සිදුවෙන මුස්ලිම් ආක්‍රමණය

colombotoday

හොරෙන් ගෙනා ප්‍රාඩෝ 403ක්‌ ‘හොරෙන්ම’ මුදා හරින්න යහපාලන ප්‍රබල ඇමතිගෙන් රේගුවට නියෝග

colombotoday

ජීනීවා දෙස බලා වීරත්වයට තොණ්ඩුව දමන සීඅයිඞීයේ කැකිල්ලේ න්‍යාය

colombotoday

රිෂාද් බදියුදීන්ගේ සහය අගමැතිට

colombotoday