Colombo Today Local NewsTop Stories

අද සිරකරුවන්ගේ දිනය දා ඥානසාර හිමි බැලීමට භික්ෂුන් වහන්සේලා විශාල පිරිසක් වැලිකඩට

අද(12) දිනයට යෙදී ඇති සිරකරුවන්ගේ ජාත්‍යන්තර දිනය දා ඥානසාර හිමි බැලීමට භික්ෂුන් වහන්සේලා විශාල පිරිසක් වැලිකඩ බන්දනාගර රෝහලට වැඩම කර ඇති බව බන්ධනාගාර ආරංචි මාර්ග ඔස්සේ වාර්තා වෙනවා.

සෑම වසරකදීම සැප්තැම්බර් 12 වනදා සිර කරුවන්ගේ දිනය නිමිත්තෙන් අමුත්තන් මුණගැසීම සඳහා ඇති සීමා ලිහිල් කිරීමට බන්ධනාගාර පාලනාධිකාරිය පියවර ගන්නා බවයි වැඩිදුරටත් වාර්තා වන්නේ.

ඥානසාර හිමි ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ සිට පසුගිය දා බන්ධනාගාර රෝහලට රැගෙන ගිය අතර ඉන් පසුව උන්වහන්සේට අමුත්තන් හමුවීමට බන්ධනාගාරය ඉඩ ලබා දුන්නේ නෑ.

Related posts

උතුරේ බලය ජනපති යටතට ගත යුතු බවට විග්නේෂ්වරන්ගෙන් යෝජනා

colombotoday

සිල් රෙදි නඩුව: අභියාචනයේ තීන්දුව නොවැම්බර් මස 13 වෙනිදා.

colombotoday

බ්‍රිගේඩියර් ප්‍රියංකට නව තනතුරක්

colombotoday

කොස්ගමදී පුද්ගලයෙකු කපා කොටා ඝාතනය කළ සිද්ධියට 5ක් අත්අඩංගුවට

Admin

දළදා වැන්ද ඉන්දීය විදේශ ඇමති

colombotoday

ගේමක් දී කට්ටි පැන්න ‘SF ලොකූ‘ අත් බෝම්බයක් සමග මාට්ටු !

colombotoday