
අපේ ජන බල පක්ෂයේ ජාතික ලැයිස්තු අපේක්ෂක පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් විසින් රටේ සියලුම විහාරස්ථානවල වැඩ වාසය කරන භික්ෂුන් වහන්සේලාට යැවූ ලිපියක් අප වෙත ලැබී තිබෙනවා.
එම ලිපියේ ඉතා සංවේදී කරුණු රාශියක් ඇතුලත් කර තිබූ අතර එම ලිපිය පහතින් දක්වා ඇත….


මෙම පුවත හේතුවෙන් යම් පාර්ශවයකට අගතියක් සිදුව ඇත්නම්,
ඒ ඕනෑම පාර්ශවයකට පිළිතුරු ලබාදීමට ඇති අයිතිය අපි පිළිගනිමු.
info@colombotoday.com / colombotoday.com@gmail.com