Colombo Today Local Newsfeatured

ඥානසාර හිමි ජනාධිපතිවරණයට ? – තීන්දුව 14 දා නුගේගොඩ දී ප්‍රකාශයට ?

බොදු බල සේනා සංවිධානයේ මහ ලේකම් රාජකීය පණ්ඩිත ගලගොඩඅත්තේ ඥානසාර හිමිට විකල්ප පොදු අපේක්ෂකයෙකු ලෙස එළෙඹෙන ජනාධිපතිවණය සඳහා ඉදිරිපත් වීමට පාර්ශව කිහිපයකින් ආරාධනා ලැබී ඇති බව වාර්තා වෙනවා.

කෙසේ වෙතත් ඒ බිලිබන්දව අවසාන තීන්දුවක් මෙතෙක් ප්‍රකාශිතව නොමැති අතර, බොදු බල සේනා සංවිධානය විසින් එළෙඹෙන සැප්තැම්බර් 14 සෙනසුරාද නුගේගොඩ ආනන්ද සමරකෝන් එළිමහන් රංගපීටයේ සවස 2ට පැවැත්වීමට නියමිත විශේෂ සමුළුවේදී ප්‍රකාශ කිරීමට නියමිතව ඇති බව බොදු බල සේනා සංවිධාන ආරංචි මාර්ග ඔස්සේ වාර්තා වෙනවා.

ඥානසාර හිමි මැතිවරණයට ඉදිරිපත් වන්නේනම් සහයෝගය ලබා දීමට සුදානම් බවට මෙරට ප්‍රධාන දේශපාලන පක්ෂයකත් විකල්ප අපේක්ෂකයන් රැසකගෙත් පොරොන්දුව ඒ හිමියන් වෙත දැනටමත් ලබා දී ඇති බවද වාර්තා වේ.

Related posts

ඇමති රාජිතගේ පත්කිරිම් දෙකක් අධිකරණය බල රහිත කරයි

colombotoday

මව සහ පුතු ළිඳකට බිලිවෙයි

Admin

අනියම් සැමියාගෙන් පහරකෑ කතක් මරුට

Admin

රෙද්දේ බද්දත් ඉහළට… සෙස් බද්දට අමතරව 15%ක වැට් බද්දක්…

colombotoday

වව්නියාව ගුවන් හමුදා කදවුරු භූමියෙන් කොටසක් මුදාහැරේ !

colombotoday

මහින්ද විශ්වාසභංගයට අත්සන් නොකළේ ඇයි?

colombotoday