Colombo Today Local News

චම්පිකගේ ගෝලයා ගුණරත්න වන්නිනායක රිෂාඩ් බේරන්න ගොඩ පෙරකදෝරුකම් දෙයි

“මිය යාමට පෙර වෛද්‍යවරයාට පවසා තිබෙනවා මම ගිනිතියා ගත්තා කියලා ඒක තමයි මරාසන්න ප්‍රකාශය වෙන්නේ. ඒක තමයි සාක්ෂිය වන්නේ. ඊට එහා ගිහිල්ලා නැවත නැවත පරීක්ෂණ කිරීමේ හැකියාවක් නෑ.” යැයි පසුගිය 27 වනදා පාර්ලිමේන්තු මන්ත්‍රී චාම්පික රණවක මහතාගේ 43 වන සේනාංකය කැඳවා තිබූ මධ්‍ය හමුවකට එක්වෙමින් නීතිඥ ගුණරත්න වන්නිනායක මහතා පැවසීය.

කෙසේ වෙතත් එය එසේ නොවන බව නීති සිසුවකු පවා දන්නා ඉතා සරල නීතිමය කාරණයකි.

මියගිය ඉෂාලිනි දැරියගේ මව පවසන්නේ තම දියණිය කතා කිරීමට තියා ඇස් දෙක හෝ විවර කරගැනීමට නොහැකි තත්වයක සිටි බවත් තමා ගිනි තබාගත් බවට දියණිය පැවසු බවට මුස්ලිම් ජාතික වෛද්‍යවරයා සඳහන් කිරීම අසත්‍යයක් බවයි.

රිෂාඩ් බදුර්දීන් මන්ත්‍රීවරයාගේ ලේකම් සමග ඉතා මිත්‍ර ලෙස වෛද්‍යවරයා හැසිරුණු බවත් මව සඳහන් කර සිටිති.

මොහුගේ ප්‍රකාශය නීතිඥවරුන් විශාල ප්‍රමාණයක් හෙළාදැක ඇත.

Related posts

පුහුණුවීමක් අතරවාරයේ පැරෂුටය පැටලී ගුවන් හමුදා නිලධාරියෙක් ජිවිතක්ෂයට

colombotoday

මහජන අදහස් විමසීමට එක රටක්, එක නීතියක් ජනාධිපති කාර්ය සාධක බලකායේ විශේෂ වැඩසටහනක් වවුනියාවේදී

colombotoday

අලුත් අවුරුදු දා රිය අනතුරු 121ක් – 10ක් මරු දකී

colombotoday

මෙරට ඉතිහාසයේ ඉහළම රන් මිල අද වාර්තා වෙයි

colombotoday

බොරලැස්ගමුවේ දේවාලයක කපුවෙක් හෙරොයින් සමග අත්අඩංගුවට

Admin

අයහපත් කාලගුණයෙන් 48,918ක් අවතැන් – 09ක් ජීවිතක්ෂයට

colombotoday