extremism & terrorism activitiesWorld

කාබුල් විශ්ව විද්‍යාලයට ඉස්ලාම් රාජ්‍ය ත්‍රස්ත ප්‍රහාරයක්. | සිසුන් 19ක් මරුට. 22ක් තුවාලයි.

ඇෆ්ගනිස්ථාන කාබුල් විශ්ව විද්‍යාලයට කඩා වැදුණු ත්‍රස්තවාදීන් තිදෙනෙක් අවම වශයෙන් සිදුන් 19 දෙනෙකු ඝාතනය කර තිබේ.

රජයේ ජේෂ්ඨ නිලධාරියෙකු විසින් ලබාගන්නා ලද ඡායාරූප වලින් දැක්වෙන්නේ සිසුන් පන්ති කාමරවල මිය ගොස් ඇති බවයි. එක් සිසුවෙකු ජනේලයෙන් එළියට යද්දී වෙඩි තබා ඇති බවක් පෙනෙන්නට තිබුණි.

“ඔවුන් දුටු දුටු සෑම සිසුවෙකුටම වෙඩි තැබුවා… පලා යන සිසුන්ට පවා වෙඩි තැබුවා,” ඇසින්දුටු සාක්ෂිකරු ෆතුල්ලා මොරඩි රොයිටර් පුවත් සේවයට පවසා ඇත.

මෙම ත්‍රස්ත ප්‍රහාරයෙන් 19 දෙනෙකු මියගොස් 22 දෙනෙකු තුවාල ලැබූ බව අභ්‍යන්තර කටයුතු අමාත්‍යාංශයේ ප්‍රකාශක තාරික් ඒරියන් පැවසීය.

තලේබාන් සංවිධානය කියා සිටියේ මෙම ප්‍රහාරයට ඔවුන්ගේ සටන්කරුවන් සම්බන්ධ නැති බවයි. කෙසේ වෙතත් ඉස්ලාමි රාජ්‍ය ත්‍රස්තවාදීන් මෙම ප්‍රහාරයේ වගකීම භාරගන ඇත.

ආරක්ෂක අංශ සිදුකල ප්‍රතිප්‍රහාරයෙන් ත්‍රස්තවාදීන් තිදෙනාම මරා දමා ඇත.

කාබුල් විශ්ව විද්‍යාලයේ සිසුන්ට ප්‍රහාර එල්ල කල අයිඑස්අයිඑස් ත්‍රස්තවාදීන්

Related posts

ට්‍රම්ප් – පූටින් අත්වැල්බැදගනී.. ඉස්ලාම් ත්‍රස්තවාදයට උණ ගැනෙන පාඩමක් ළගදීම !

colombotoday

ඉස්ලාම් ත්‍රස්තයෙක්, බ්‍රසල්ස්හිදී පොලිස් නිලධාරියෙකුගේ බෙල්ල කපා පැන යයි

colombotoday

මාල දිවයිනේට එල්ලකිරීමට නියමිත ත්‍රස්ත ප්‍රහාරයක සැලසුමක් හෙළිවේ

colombotoday

ගෝලීය කොවිඩ් ආසාදිතයින් ගණන ලක්ෂ 90 ඉක්මවයි

colombotoday

ලොව බලපෑමක් කල හැකි මුස්ලිම් ජාතිකයන් 500 දෙනාගේ ලැයිස්තුවට ලංකාවේ උලමා ලොක්කාත් . බොදු බලෙන් හෙළිදරව්වක්

colombotoday

ඉන්දීයාවේ අවුරුදු 18ට වැඩි සියලු දෙනාට කොවිඩ් එන්නත

colombotoday