Colombo Today Local News

මගේ නංගි ආයේ එන්නේ නෑ. – මට දැනගන්න ඕනි නංගිව පිච්චුවාද පිච්චුනාද කියලා

තම සහෝදරියගේ මරණය 100% ක් සැක සහිත බව රිෂාඩ් බදුර්දීන් මන්ත්‍රීවරයාගේ නිවසේදී ගිනිගෙන මියගිය දැරියගේ සහෝදරයා අද (20) හැටන් ප්‍රදේශයේ පැවති විරෝධතාවයක් අතරතුරදී සඳහන් කර සිටියා.

තමන් කුමක් කලත් නංගි ආයේ එන්නේ නැති බව දන්නා නමුදු තම සහෝදරියට සිදුවෙවේ කුමක්ද යන්න දැනගන්න ඕනි බව සඳහන් කර සිටි ඔහු නංගිව පිච්චුවාද පිච්චුනාද යන්න දැනගැනීමට අවශ්‍ය බවත් පැවසීය.

Related posts

සනත් නිශාන්තට ඇප

colombotoday

ශ්‍රීලනිප යේ නියෝජ්‍ය නායකකම ගෝඨාභයට ?

colombotoday

ඉන්දියාවෙන් ගෙනා කෝටියකට අධික කේරළ ගංජා තොගයක් අල්ලයි

Admin

“අපි මෙයාට ආදරේ කරනවට වඩා එයා මෙයාට ආදරෙයි..” මහින්ද-රනිල් ගැඹුරු මිතුදම ගැන රන්ජන් කියයි

colombotoday

වැටලීමකදී පොලිස් කොකා ගැස්සී තරුණිය මරුට

Admin

බැදුම්කර වාර්තාවේ පිටු 103ක් අතුරුදන් !!

colombotoday