Colombo Today Local News

දුක් මහන්සි වී උපයා ගත් මුදල් වංචා කර, දේපලත් වෙන්දේසි කරා. තවදුරටත් නින්දා කර පහර දෙන්න එපා. | හැටන් නැෂනල් බැංකුවට ආයාචනයක්

තමා දුක් මහන්සි වී උපයා ගත් මුදල් වංචා කර, තමාගේ දේපල වෙන්දේසි කර තවදුරටත් නින්දා කර පහර දෙන්න එපා යැයි කුණ්ඩසාලේ හැටන් නැෂනල් බැංකුවෙන් දැඩි අසාධාරණයක් වූ බව පැවසෙන විනෝදනී විජයකුමාර් මහත්මිය සඳහන් කර සිටිනවා.

ගිණුමේ මුදල් සොරාගෙන. දේපලත් වෙන්දේසි කරලා. | හැටන් නැෂනල් බැංකුවෙන් දැඩි අසාධාරණයක්” යන මාතෘකාව යටතේ විනෝදනී විජයකුමාර් මහත්මියගේ කුණ්ඩසාලේ ප්‍රදේශයේ ඇති නිවාස වෙන්දේසි කිරීමේ අවස්ථාවේදී සිදුවුණු උද්ඝෝෂණයක් සහ මාධ්‍යයට කරුණු දැක්වීමක් පිළිබඳව අප වෙබ් අඩවියේ පුවතක් පලකරන ලදි.

ඊට පසුව එම පුවත සම්බන්ධයෙන් හැටන් නැෂනල් බැංකුව විසින් කරුණු පැහැදිලි කිරීමක් අප වෙත ඒවා තිබුණු අතර එම පුවත “කුණ්ඩසාලේ දේපල වෙන්දේසිය පුවත පිලිබඳව හැටන් නැෂනල් බැංකුවෙන් කරුණු පැහැදිලි කිරීමක්.” මාතෘකාව යටතේ පළකරන ලදි.

එහිදී මතුකර ඇති කරුණු පිළිබඳව විනෝදනී මහත්මිය කරුණු පැහැදිලි කිරීමක් අප වෙත මෙලෙස ඒවා ඇත.

Related posts

ඇමති රියදුරු ඝාතනයට දෙදෙනෙක් බාරවෙයි

colombotoday

කොවිඩ් එන්නත නොගත් හා පළමු මාත්‍රාව පමණක් ලබා ගත් අයට ඩෙල්ටා ප්‍රභේදය ගැන අනතුරු ඇඟවීමක්

colombotoday

“වැටුප අත්හිටුවන කිව්ව කොල්ලුරේ ට සිදුවුනේ තනතුර අහිමි වීම… වෘත්තීය අරගලය නව මානයකින් ආරම්භ කරනවා”

colombotoday

පාඩු ලබන රාජ්‍ය ආයතන ප්‍රතිව්‍යුහගතකරණය සහ ආයෝජන දිරි ගැන්වීමට විශේෂ ඒකක පිහිටුවීමට අනුමැතිය

colombotoday

ඒකාබද්ධයේ බෙදීමක් තියනවා.. හිට්ලර්ට අපි කොහෙත්ම කැමති නෑ – වාසු

colombotoday

ලීසිං සහ ණය හිමියන්ට සහන ලබා දීමට රජයේ අවධානය

colombotoday