Colombo Today Sports News

හෙල්ල විසිකිරීමෙන් තවත් පදක්කමක් ශ්‍රී ලංකාවට

ටෝකියෝ පැරාලිම්පික් ක්‍රීඩා උළෙලේ එෆ් 64 කාණ්ඩයේ හෙල්ල විසි කිරීමේ ඉසව්ව සඳහා සහභාගි වූ ශ්‍රී ලංකා ක්‍රීඩක දුලාන් කොඩිතුවක්කු එම ඉසව්වෙන් ලෝකඩ පදක්කම ජයග්‍රහණය කිරීමට සමත්ව තිබේ.

එහිදී ඔහු දැක්වූ දක්ෂත්වය මීටර 65.61ක් ලෙස සටහන් වුනා.

Related posts

ශ්‍රී ලංකා ලෙජන්ඩ්ස් එංගලන්ත තරගය අද

colombotoday

වියළි කහ කිලෝ 2,000ක් නාවික හමුදා භාරයට

colombotoday

රණතුංගලා පරදා ශ්‍රී ලංකා ක්‍රිකට් මුල් පුටුවට තිලංග එයි

colombotoday

නිරෝධායන ක්‍රියාවලිය නිසා ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලිය කල් යයි

colombotoday

සම්මානය දිනූ කුසල්ගෙන් සමාජ ජාලා රසිකයන්ට දැවැන්ත ප්‍රහාරයක්..!

colombotoday

පළමු T20 තරගයෙන් එංගලන්තයට කඩුලු 08ක ජයක්

colombotoday