Colombo Today Local News

“මේ රටේ බෞද්ධයෝ නැතිවුනොත් හින්දුන්ට ඇඩ්රස් නැතිවෙලා, නන්නත්තාර වෙලා යනවා”

Arunakanth_kandy

පසුගියදා මහනුවරදී පැවැත්වුණු බොදු බල සේනා මහලේකම් ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් සිරගත කිරීමට එරෙහිව අත්සන් ලක්‍ෂ 25 ක් එකතු කිරීමේ අවස්ථාවට එක්වෙමින් හින්දු සම්මේලනයේ සබාපති එන්. අරුනකාන්ත් මහතා ආන්දෝලනාත්මක ප්‍රකාශයක් සිදු කළා,

“මේ රටේ ප්‍රශ්නයක් වෙන වෙලාවට මේ රට බේරා ගත්තේ සංඝයා වහන්සේලා. නීතිය කාටත් සමානනම් ඇයි හිරුනිකාට පැය දෙකෙන් ඇප ලැබෙන්නේ. ඥානසාර හිමිට දැඩිව බලපාන නිතිය අනෙක් අයට බලපාන්නේ නැත්තේ ඇයි. මේක දේශපාලන පලිගැනීමක්.

අපිට මේ රටේ තියෙන එකම රැකවරණය බෞද්ධ සමාජයයි. බෞද්ධයාට හිමි තැන අහිමි කර ගත්තොත් එවලේම හිනිදු ජනතාවගේ අනන්‍යතාවය නැති වෙනවා. බෞද්ධයෝ කලකිරීමට පත්වෙලා ඉන්න මේ මොහොතේ අපිට ඕනි ඔවුන්ට ශක්තියක් වෙන්න.”

එම වීඩියෝව ….

[mom_video type=”youtube” id=”icBttYkfY3M”]

Related posts

අතුරුදන් ලයිස්තුවේ සිටි හිටපු කොටි ප්‍රබලයා ස්විස්ටර්ලන්තයේදී මිය යයි

colombotoday

ආණ්‌ඩුවට කත් අදින වෘත්තීය සමිති සටන පාවාදුන්නා – ඒකාබද්ධ වෘත්තීය සමිති බල මණ්‌ඩලයේ කැඳවුම්කරු

colombotoday

කුළි ලියන්නෝ, ණයට කහින්නෝ වැඩ අරඹයි.. ත්‍රවිධ හමුදාවට එරෙහිව චේතිය පච වපුරයි

colombotoday

උතුරු පළාත් DIGගේ පුද්ගලික සහකාර ලෙස හිටපු පොලිස් මාධ්‍ය ප්‍රකාශක කන්කේසතුරේට යවයි

colombotoday

කාලගුණයෙන් රතු නිවේදන

colombotoday

විපක්ෂ නායක සම්බන්ධන් හදිසියේ රෝහල්ගත කරයි

colombotoday