පිවිතුරු හෙළ උරුමයේ ශාසනික කටයුතු භාර ලේකම් බියගම සුසීල හිමියන් පොලීසිය විසින් අද පෙරවරුවේ අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන් අත්අඩංගුවට ගැනීමට එරෙහිව හෝමාගම මහෙස්ත්‍රාත් අධිකරණ භූමියේදී පසුගියදා ඇතිවූ විරෝධතාවයේදී උසාවි කටයුතුවලට බාධා කිරීමේ චෝදනාව යටතේයි උන්වහන්සේ අත්අඩංගුවට ගෙන තිබෙන්නේ.
මෙම පුවත හේතුවෙන් යම් පාර්ශවයකට අගතියක් සිදුව ඇත්නම්,
ඒ ඕනෑම පාර්ශවයකට පිළිතුරු ලබාදීමට ඇති අයිතිය අපි පිළිගනිමු.
info@colombotoday.com / colombotoday.com@gmail.com