Colombo Today Local Newsextremism & terrorism activities

සුෆි මුස්ලිම් පල්ලි විවෘත කිරීමට කාන්තන්කුඩි මුස්ලිම් පල්ලි හා ආයතන සම්මේලනය ඉඩ නොදෙයි

කාන්තන්කුඩි ප්‍රදේශයේ සුෆි මුස්ලිම් පල්ලි දෙකක් විවෘත කිරීමට කාන්තන්කුඩි මුස්ලිම් පල්ලි හා ආයතන සම්මේලනය ඉඩ නොදීම හේතුවෙන් සාම්ප්‍රධායික සුෆි මුස්ලිම් ජනතාවා දැඩි නොසතුට පළකරමින් සිටිනවා.

කාන්තන්කුඩි මුස්ලිම් පල්ලි හා ආයතන සම්මේලනය වහවාදීන් බවට Sufi Media SriLanka ෆේස්බුක් පිටුවේ සටහනක්ද යොදා තිබෙන අතර පාස්කු ප්‍රහාරයෙන් අනතුරුව කාන්තන්කුඩි ප්‍රදේශයේ වහබ්වාදය ව්‍යාප්තවීම පිළිබඳව තොරතුරු ලබා දීම හේතුවෙන් සුෆි මුස්ලිම් ජනතාව නොසලකා හැර කටයුතු කරන බවයි වාර්තා වන්නේ.

Related posts

විධායක ජනපති සතු බලතල සිමා නොකළ යුතුයි – තොණ්ඩමන්

colombotoday

එජාප මැයි දින සැමරුම සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගනයේදී

Admin

නිරෝෂන් ප්‍රේමරත්න පාර්ලිමේන්තුවේදී සරත් ෆොන්සේකාව නිරුත්තර කර දමයි

colombotoday

රෝහල් 55 කට සුළු සේවා පාලක පත්වීම් 108 ක්

colombotoday

බස් රථ තුළ වෙළෙඳාම් කිරීම තහනම් !

colombotoday

අලුත් නිකායක් හදතියි ලොකු තැන් කැළඹෙයි !

colombotoday