ArticlesColombo Today Local News

ඉස්ලාමය ව්‍යාප්ත වුණේ කඩුවෙන් මිස දේශනාවෙන් නොවේ…!

ලෝක ඉතිහාසයට අනුව ආගම් බිහිවීම සිදුවී ඇත්තේ කාන්තාර දේශගුණයේය. ඊට හේතුව ලෙස මානව විද්‍යාඥයන් දකින්නේ අධික උෂ්ණයෙන් පීඩිතව කූඩාරම තුළ කොටුවී ඉන්නා කාන්තාර වැසියා විසින් සොබාදහම නොදැකීමය. සිසිල් වූ රාති‍්‍රයේදී පවා ඔහු දකින්නේ සඳ සහ තාරකා වැලි කඳු සහ තම බැටළු පට්ටිය පමණි. එබැවින් මහා බලසම්පන්න දෙවියකු විසින් මේ සියල්ල නිර්මාණය කර ඇතැයි සිතීමට ඔහු පෙළඹවේ. මෙනිසා කි‍්‍ර. පු. 2000 පමණ සිට කාන්තාරවාසී යුදෙව් ජනතාව දේව ඇදහිල්ලකට යොමුවූහ. කි‍්‍ර.පු. 1590 අවට කාලයකදී යුදෙව් මෝසෙස් නමැති අය හබුරු (හෙබ‍්‍රව්) බසින් යුදෙව් බයිබලයේ මුල් පරිච්ෙඡ්ද 5 ලිවීය. කි‍්‍රස්තු වර්ෂය ඇරඹුණ යුගයේ ගී‍්‍රක බසින් ලියවුණ කි‍්‍රස්තියානි බයිබලය එහිම දිගුවකි. කි‍්‍ර.ව. 600 අවට මොහමඞ් විසින් අරාබි බසින් සම්පාදිත කුරාණය ද මෝසස්ගේ බයිබලයම නැවත වරක් අරාබියට ගැළපෙනසේ සකසා ලියූවකි. මෙම ඇදහිල්ල පිළිගන්නා අය ඉස්ලාම් ආගමිකයන් වේ.

 කාන්තාරයේදී සොබාදහම වින්දනය කිරීමට නොහැකි මිනිසුන්ගේ බුද්ධිය වර්ධනය නොවේ. ඔවුන් පාලනය කළ යුත්තේ දැඩි නීති රීතිවලිනි. එසේ පාලනය කරන්නේ ශරීරයයි. බුද්ධිමත් මිනිසුන්ව හසුරුවන බුදු දහම කරන්නේ මනසට අවශ්‍ය දැනුම තුළින් අවබෝධය ලබාදී තමා විසින්ම තමා පාලනය කර ගැනීමට යොමුකරවීමය. තමන් විසින් තමා පාලනය කරගන්නා ‘‘පන්සිල්’’ හොඳම නිදසුනය. එතැන නිර්මාණවාදය හෝ එය සිදුකළ බලවත් දෙවියකු හෝ නැත. මිනිසා ඇතිවීම විස්තර කරන්නේ ‘‘පංච නියාම ධර්මය’’ තුළිනි. යහපත් මෝසම් දේශගුණයේ ඇතිවූ හින්දු ආගමද මනස පාලනයට උත්සාහ දරයි. සොබාදහමේ විවිධ අංග එහි විවිධ වූ දෙවිවරුන් ලෙස සැලකේ.

 යුදෙව් බයිබලයට, කි‍්‍රස්තියානි බයිබලයට හා කුරාණයට අනුව ලෝකය මැවූ දෙවියනට ලෝකය අයත්ය. එබැවින් වැරදි අයට දඬුවම් කිරීම එම දෙවියන්ගේකාරියකි. එහිදී විනිශ්චය අනිවාර්යයෙන්ම දෙවියන් සතුය. එම දේව විනිශ්චයෙන් මරා දැමීමට තීරණය කළ විට මරණයට පත්විය යුතු අය දෙවියන්ගේ මිනිසුන් අතට පත්කෙරේ. එවිට කඩු මුවාතින් පහර දීම ඉස්ලාම්, කි‍්‍රස්තියානි හා යුදෙව් ආගම්වල පිළිගැනීමය. තම දෙවියන් නොපිළිගන්නා වූ හා රූප වන්දනා කරන මිථ්‍යා දෘෂ්ටිකයන් දෙවියන් විසින් තමන්ගේ මිනිසුන් අතට පත් කෙරේ. ඉස්ලාමයේ දෙවියා අල්ලාහ් නම් වේ. අල්ලාහ් විසින් ඉස්ලාමීය නොවන මිථ්‍යා දෘෂ්ටිකයන් ඉස්ලාමිකයන් අතට පාවාදුන් විට ඔවුන්ට කඩු මුවහතින් පහරදිය යුතුය. මෙම වගන්තිය කියවෙන තැනදී පහරදීම මිස පහරදී මරා දැමිය යුතුය යනුවෙන් නොකියවේ. ඊට හේතුව ‘‘මැරීම’’ දෙවියන්ගේ කාරිය වන බැවිනි. ඉස්ලාමිකයන්ට පැවරී ඇත්තේ කඩු මුවහතින් පහර දීමය.

 පසුගිය පාස්කු ඉරිදා ප‍්‍රහාරයෙන් පසු කරන පරීක්‍ෂාවලදී ඉස්ලාමීය පල්ලිවලත් පුද්ගලයන් භාරයේත් ආනයනය කළ හා මෙරට නිෂ්පාදිත කඩු තොග වශයෙන් හමුවීම ලංකාවාසී ලෝක ඉතිහාසය නොදත් ජනතාවට ප‍්‍රශ්නයක් විය. ලෝක ඉතිහාසය ඊට උත්තර දෙන්නේ ඉස්ලාමය ව්‍යාප්ත වී ඇත්තේ ‘‘ආගම දේශනා කිරීමෙන් නොව කඩුවෙනි.’’ යනුවෙන්ය. ගෝති‍්‍රක ආගම් හැර කිසිම ප‍්‍රධාන ආගමක් නොතිබූ 7, 8 සියවස්වල මුළු මහත් මැදපෙරදිග කාන්තාර දේශගුණය ඇති රටවල ඉහත කී ක‍්‍රමය තුළ ඉස්ලාමය පැතිරිණි. නමුත් කතෝලික ආගම ප‍්‍රබල ලෙස පැවැති ස්පාඤ්ඤය වසර 600 ක ඉස්ලාමීය පාලනයෙන් පසුවද ඉස්ලාම් නොවීය. එමෙන්ම සස්නි මොහමඞ්ගේ දිල්ලි සුල්තාන් අධිරාජ්‍යයේ හා මෝගල් අධිරාජ්‍යයේ ඉස්ලාමීය පාලනය යටතට අවුරුදු 700 ක් පාලනය වූ ඉන්දියාව ද ඉස්ලාමීය රාජ්‍යයක් නොවීය.

 කඩු මුවාතින් පහර දෙන යුදෙව්, කි‍්‍රස්තියානි හා ඉස්ලාම් ජනතාව ඉටුකරන්නේ දෙවියන්ගේ නියෝගයක් නිසා එසේ පහර දුන් ‘‘පිනින්’’ ස්වර්ගයට ගොස් දෙවියන් සමග සිටිති. කන්‍යාවන් සත්දෙනකු පරිහරණයට ලැබෙන බව ඉස්ලාමීය සාම්ප‍්‍රදායික ඉගැන්වීමයි. පාස්කු ඉරිදා මරාගෙන මැරුණු බෝම්බකරුවන් හයදෙනා දැනට එම සැප සම්පත් භුක්ති විඳිනවා විය හැක. කුරාණයේ ඉගැන්වීම් අන්තවාදී වේ. එහි ඇති මූලධර්ම ඉස්ලාමිකයන් විසින් පිළිපැදීම අපේක්‍ෂා කෙරේ. මේ අනුව තව්හිද් ජමාද් වැනි ප‍්‍රහාරවලට ලැහැස්ති ඉස්ලාමීය සංවිධාන පමණක් මූලධර්මවාදී අන්තවාදී පිරිස් ලෙස හැඳින්වීම වංචාවකි. අහිංසක සාමාන්‍ය ඉස්ලාමිකයන් හා මූලධර්මවාදී අන්තවාදී ඉස්ලාමිකයන් ලෙස කොටස් දෙකකට ඔවුන් බෙදා දැක්වීම දේශපාලන කපටිකමකි. උතුරේ යුද්ධය නිමාවෙන් පසු මෙම දේශපාලනඥයන්ම සාමාන්‍ය දෙමළ අය හා අන්තවාදී ඊළාම් දෙමළ පිරිස් ලෙස කරන ලද වංචාකාරී වැරදි විග‍්‍රහය 1977 මහ මැතිවරණයේදී දෙමළ අය ඡුන්දය දුන් ආකාරය තුළින් නිෂ්ප‍්‍රභ වී ඇත. 1976 වඩුක්කොඬේ සම්මේලනයෙන් දෙමළ එක්සත් විමුක්ති පෙරමුණ ප‍්‍රතිඥා දුන්නේ ඉදිරි 1977 මැතිවරණයෙන් ජයග‍්‍රහණය කළොත් ඉන් පසුව එන මැතිවරණයකට ප‍්‍රථම ඊළාම් රාජ්‍යය දිනා ගන්නා බවය. එවිට ඊනියා අහිංසක සාමාන්‍ය දෙමළ ජනතාව ඡුන්දය දී තිබුණේ මෙසේය. නල්ලූර් ආසනය 89%, මනිපායි ආසනය 84%, කන්කසන්තුරේ 85%, කෝපායි 77%, කිලිනොච්චි 74% ආදී වශයෙනි. හැම උතුරේ ආසනයකම 69% වඩා ඡුන්ද ලබා තිබිණි. වෙනම ඉස්ලාමීය රාජ්‍යයක් දිනාගැනීමේ පොරොන්දුවක් දෙන ඉස්ලාමීය පක්‍ෂයක් වෙතොත් මීට ඉහළ ප‍්‍රතිශතයන්ගෙන් ඔවුන් ඡුන්ද ලබාගනු ඇත. දෙමළ අයට වඩා මෙරට ඉස්ලාමිකයන් තම ආවේගශීලී බව ප‍්‍රදර්ශනය කර ඇත.

 මැරීමේ මූලධර්මය විස්තර වන්නේ Thon shall not kill, I shall Kill යනුවෙනි. (නුඹ විසින් නොමැරිය යුතුය. මරන්නේ මව් විසිනි.) මේ අනුව ඉස්ලාම් හා කි‍්‍රස්තියානි බැතිමතා කළ යුත්තේ කඩු මුවාතින් පහරදීම පමණි. එසේ කිරීම දෙවියනට අවනත වී අණ පිළිපැදීමකි. යුද්ධවලදී මරා දැමීම් කළේ මෙම මූලධර්මයෙනි. මෙය ඉස්ලාම් මූලධර්මයක් නිසා මූලධර්මවාදී ඉස්ලාම් භක්තිකයන් යන්න ප්‍රෝඩාවකි. හැම ඉස්ලාමිකයකුම එම මූලධර්මයෙන්ම බැඳේ. කෝරාණයේ සඳහන් වුණේ එදා ආයුධය වූ කඩුවය. අද ද එනිසා ප‍්‍රධාන වශයෙන් කඩුව භාවිතා වේ. මෙතරම් කඩු තණකොළ කපන්ටද? ගැහැනු ළමයින් ආරක්‍ෂා කරගන්ටද? බොරු කීමෙන් ආගමික අවශ්‍යතාව සැඟවිය නොහැක. මිථ්‍යා දෘෂ්ටිකයන් (අනෙක් ආගම්වලට අයත් අය) නැතිවිය යුතුය යනු කෝරාන් අන්තවාදයයි. ඒ අනුව හැම ඉස්ලාමිකයෙක්ම මූලධර්මවාදී අන්තවාදයෙන් බැඳුණ අයෙකි.

 ඉතිහාසය තුළ කඩු ගෑම තුළින් ඉස්ලාම් ආගම ව්‍යාප්ත වූ ආකාරය බැලීම වටී. ඉස්ලාමය දේශනා කර ව්‍යාප්ත වූ රටවලූත් ඇත්ද?

 ඉස්ලාමය ආරම්භ කර කුරාණය සම්පාදනය කරන ලද්දේ අනාගත වක්තෘ මොහමඞ්තුමා විසිනි. යුදෙව් හා රෝම ඉතිහාස ප‍්‍රවෘත්තිවල දක්වන පරිදි ඔහු පැවැත ආවේ කි‍්‍ර.ව. 70 දී යෙරුසලමට පහරදී දෙවැනි යෙරුසලම් ශුද්ධ වූ දෙවොල විනාශ කර පූජක පිරිස් හා පාලක පිරිස් රටින් පලවාහැරි වෙලාවේ අරාබියට පලාගිය පූජකවරුන්ගේ එක් පවුල් පරාවකිනි. මේ අවස්ථාවේදී පාලක පිරිස් යුරෝපයට පලාගිය අතර ඔවුහු එහි රජ පවුල් හා වෙනත් ප‍්‍රභූ පවුල් සමග ද මිශ‍්‍ර වූහ. පූජක කොටස් අසල පිහිටි අරාබියට, ජෝර්දානයට, ඉරාකයට හා සිරියාවට පලා ගියහ. පාලක පන්තිය පැරිසිස්වරු ලෙස ද පූජක පන්තිය සැඩුසිස්වරුන් ලෙසද හැඳින්විණි. ජේසුතුමන් අයත් එසින්ස් නමැති අහිංසා පූජක නිකාය ඉතාලියට පලා ගියේය. ජේසුතුමාගේ ශිෂ්‍ය පෝල් ප‍්‍රධාන කීපදෙනකු අතින් ගී‍්‍රක් බයිබලය නොහොත් නව තෙස්තමේන්තුව සම්පාදනය විණි. අරාබියට පලාගිය පූජකවරුනට බාධාවලින් තොරව තම යුදෙව් ආගම පවත්වා ගැනීමට හැකි විය. එබැවින් හයවැනි සියවස අගදී ගේබි‍්‍රයෙල් නමැති දේවදූතයා විසින් හෙළිකර දුන් පරිදි මොහමඞ්තුමා විසින් කුරාණය සම්පාදනය කර ඉස්ලාම් ආගම ඇති කළේය. මෙය අමුතු ආගමක් හෝ අමුතු ලියවිල්ලක් නොවේ. මෝසෙස්ගේ හබුරු (Hebrew) බයිබලයේ පළමු පරිච්ෙඡ්දය 5 සහ යුදෙව් නීති රීති මාලාව හා එය කි‍්‍රයාත්මක කිරීමට අදාළව කුරාණය ලියවිණ. මැදපෙරදිග කාන්තාර රටවල ආගමක් නොතිබූ නිසා ඉස්ලාමය ලෙසින් ආ යුදෙව් ආගම හොඳින් ගැළපුණි.

 යුදෙව්වන් තම ආගම ඊශ‍්‍රායලයෙන් පිටතට පැතිරවීමට උත්සහ නොගත්තද දැන් ඉස්ලාම් ආගම සහිතව මුස්ලිම් යන අලූත් ජාතිකත්වයකින් හැඳින් වුණ අරාබිහු තම ආගම ව්‍යාප්ත කිරීමට කටයුතු කළහ. අරාබි හෝ අරාබි උප භාෂාවක් කතාකරන ඉස්ලාමිකයෝ මුස්ලිම් වෙති. ලංකාවේදී දෙමළ කතාකරන ඉස්ලාමිකයන් හැඳින්වෙන අනන්‍යතාව ‘‘තම්බි’’ නම් වේ. ඔවුන් මුස්ලිම්වීමට නම් අරාබි බස කතාකළ යුතුය.

 ගහකොළ නොවැවෙන අරාබියේදී අනුන්ගෙන් ආහාර හා අන් අවශ්‍ය දේ කොල්ලකෑම ඔවුන්ගේ ප‍්‍රධාන ජීවන මාර්ගයකි. (උතුරු හා මධ්‍යම යුරෝපයේ ද එය එලෙසම පැවතුණි.) මක්කම හා මදීනාහි ස්ථාපිත වූ ඉස්ලාම් ආගම දශක කීපයකදීම මුළු මහත් අරාබි අර්ධද්වීපය පුරා පැතුරුණි. ඒ ඉස්ලාමය දේශනා කිරීමෙන් නොව අරාබි එඬේර ගෝත‍්‍රයන් ආක‍්‍රමණය කර කඩු මුවාතින් පහරදී මරා ඉස්ලාමය පිළිගැන්වීමෙනි. ඒක දේවවාදයක් වූ ඉස්ලාමය අල්ලාහ් දෙවියන් පිළිනොගන්නා අය මිථ්‍යා දෘෂ්ටිකයන් ලෙස සම්මත කරති. එවිට ඔවුන් මැරීම අල්ලාහ් විසින් අනුමත කරයි. එතනදී මුස්ලිම් යුතුකම වන්නේ එම මිථ්‍යා දෘෂ්ටිකයන්ට කඩු මුවාතින් පහර දීමය. යුදෙව් ආගමේද මෙම කොන්දේසිය ඇති නමුත් යුදාගම ඊශ‍්‍රායලයට සීමා වී තිබිණි. බයිබලයට ද මෙම කොන්දේසිය වලංගු නිසා ලංකාවේ මුහුදුබඩ පළාත් අල්ලාගත් කතෝලිකයන් වන පෘතුගීසිහු ද බෞද්ධයන් දහස් ගණනින් කඩුගා මරා දැමුවේ බෞද්ධයන් මිථ්‍යා දෘෂ්ටිකයන් ලෙස හඳුන්වමිනි. දෙවියන්ගෙන් ඊට අවසර ලැබුණ බව ඔවුහු කීහ.

 කැපූ පිළිම (ලී) සහ ඇඹූ පිළිම (මැටි) වන්දනා කරන සියල්ලන්ද මිථ්‍යා දෘෂ්ටිකයන්ය. කුරාණයේත් බයිබලයේත් යුදාගමේත් එය එසේමය. කාන්තාරයේ ජීවත් වන මිනිසුන් බිය නිසා නොයෙකුත් දේව රූප සාදාගෙන ඒවා වන්දනා කළහ. ඒ අය ද මුස්ලිම්වරුන්ගේ කඩුවට ගොදුරු වූහ. ජවාධික අරාබි අශ්වයන් නිසා බෙඩුවින් හා වෙනත් ගෝති‍්‍රක අරාබි අය ඈත අතීතයේ පටන්ම වේගයෙන් දිවගොස් පහර දීමට දක්‍ෂ යුද ශූරයන් වූහ. මෙම යුද දක්‍ෂකම නිසාම අරාබි අර්ධද්වීපය ඉස්ලාම්කරණයට යටත් කළ පසු අවට රටවලට ද පැතිරුණහ. ඒවායේ ද පිළිගත් ආගමක් නොවීය. ඉරාකය, දමස්කස්, ජෝර්දානය, සිරියාව ඇතුළු අසල්වාසී රටවල් යටත් කරමින් ආගම ස්ථාපිත කරමින් මහමත්තුමා මියගොස් සියවසක් ගතවීමට ද පෙර බැග්ඩෑඞ් අගනුවර කරගත් ඉස්ලාමීය කාලිෆ් අධිරාජ්‍යය පිහිටවූහ. මෙම යටත් කිරීම්වලදී දුනු ඊතල ගත් පෙරමුණු දෙකක යුද්ධ අනවශ්‍ය විය. අරාබි අශ්වයා හා කඩුව ප‍්‍රමාණවත් විය.

 නවවැනි සියවසේදී ඉරාකයේ සිට නැගෙනහිර අතට ඉස්ලාම් ව්‍යාප්තිය සිදුවෙමින් වැලිකතර දිගේ ඉරානය හා 
 ඇෆ්ගනිස්ථානයේ කෙළවර ඉන්දියාවේ වයඹදිග සුලෙයිමන් හා හින්දුකූෂ් කඳුවැටි දක්වා පැතිරිණි. දහවැනි සියවසේදී ඉන්දියාවේ වයඹ දිග කපොළුවලින් ඉන්දියාව තුළට ගමන් කළ ඉස්ලාම් ආක‍්‍රමණය සැස්නිය කේන්ද්‍ර කරගත් සැස්නි 
 මොහමඞ් රාජ්‍යය පිහිටුවාගති. මෙහිදී ද ව්‍යාප්තියට උදව් වූයේ කඩුගෑම හා මංකොල්ලකෑමය. නමුත් ඉන්දියාව තුළදී හින්දු ආගම බලවත් වී ඉස්ලාම් ආක‍්‍රමණිකයාගෙන් තම රට බේරා ගැනීම සඳහා පන්ජාබයේදී හින්දුහු දරුණු ලෙස මුස්ලිමුන් සමග යුද වැදුණහ. අසුන් පිට නැගී වේගයෙන් කඩාවැදීම නිසාත් මංකොල්ලකෑම හා නිර්දය ලෙස කඩුගෑම ජීවනෝපාය කරගෙන සිටි මුස්ලිමුන් සමග යුද කිරීම තැන්පත් සාමකාමී හින්දුන්ට අපහසු විය. හින්දු දේවාල කඩා දේව රූපයන් අශ්වයන් ලවා පෑගවීම මගින් හින්දු දෙවිවරුන් මිථ්‍යාවක් බව හින්දූන්ට ඒත්තු ගැන්වීමට දැරූ උත්සාහයද තරමක් සාර්ථක විය. අති බලවත් සෝමනාත් දෙවියන්ගේ දෙවොල කඩා සෝමනාත් දේව රූපය අසල ඇති චතුරශ‍්‍රයට විසිකර හින්දූන්ට රැස්වීමට දන්වා අශ්වයන් ලවා දේව රූපය පෑගවීම අති සාර්ථක විය. තම දෙවිවරුන් බලවත් නැති බව හින්දුහු එවිට පිළිගත්හ. ලංකාවේ ද මාවනැල්ලේ හා වෙනත් නගරවල බුදුපිළිම කැඞීම සිදුවූයේ මෙම පරමාර්ථය ඉටුකර ගැනීමටය. එල්. ටී. ටී. ඊ. ත‍්‍රස්තවාදීන් දළදා මාලිගාවට පහර දුන්නේද එනිසාය.

 හින්දූන්ට ජවසම්පන්න අශ්වයන් නැති නිසාද මංකොල්ලකරුවන් හා යුද දක්‍ෂයන් නොවීම නිසාද ඉන්දියාව ජයගැනීමට මුස්ලිමුන්ට පහසු විය. නමුත් කොතරම් කෲර හා දරුණු වුවද කොතරම් මරා දැමුවද ඉතිරි වූ හින්දූන් ඉස්ලාමයට හරවා ගැනීම අපහසු විය. ඉස්ලාමයට හැරුණේ ඉතාමත් ස්වල්පයකි. එනිසා ඉතාමත් දරුණු ලෙස මංකොල්ලකෑම හා ගැහැනුන් හා ළමුන් වහල් බවට ගැනීම සිදුවිණ. කෙටි කලකදීම හින්දු – ගංගා යන ගංගාවන් දෙක ආශි‍්‍රත මුළු උතුරු ඉන්දියාවම මුස්ලිමුන්ගේ දිල්ලි සුල්තාන් අධිරාජ්‍යයට යටත් විය. ආගම ව්‍යාප්ත කර ගැනීමට අපහසු වූ නිසා දිල්ලි සුල්තාන්වරුන් ඉතා ම්ලේච්ඡු ලෙස ක‍්‍රියාකර ඇත්තාහ. අලා – උද් දීන් බල්ජි නියමකර තිබුණේ මුස්ලිම් බදු එකතු කරන නිලධාරීන් විසින් හින්දුන්ගේ කටට කෙළ ගැසීමටය. හින්දුවකුට කට ඇරීමට කී විට කිසිත් නොකියා ඔවුන් කට ඇරිය යුතුය. එමෙන්ම ඉස්ලාම් දේව දරුවන් ඉපදීමට හැකි වන පරිදි මුස්ලිම් හමුදා භටයින් විසින් හින්දු කාන්තාවන් ගැබ් ගැන්වීම දේව කාරියක් බව දන්වා තිබුණි. දුර ස්ථානයකට යෑමට සුල්තාන් තම භටයනට නියෝග කළ විට එක් යුද භටයෙක් ඊට අකැමැති විය. එවිට පාලකයා නියම කළේ ඔහුගේ පාදය තම කරත්තයේ ගැටගසා පොළොව දිගේ ඇදී ඒමට සැලැස්වීමටය. මද දුරක් යන විට කරත්තයට ගැටගැසී තිබුණේ පාදය පමණි. ශරීරය අකර්මණ්‍ය වී තිබිණි.

 1303 දී දකුණු ඉන්දියාව ආක‍්‍රමණය කළ මලික් තපුර් නම් දිල්ලි සෙනෙවියාගේ තරම් ම්ලේච්ඡු ආක‍්‍රමණයක් දකුණු ඉන්දියාව අත්විඳ නොතිබිණි. හින්දු කෝවිල් කොල්ලකා ධනය පැහැරගෙන රජ සිටු පුභූ හැම මන්දිරයක්ම කොල්ලකෑහ. මෙම ප‍්‍රභූවරුද අතේ සල්ලි මඩිස්සලයක් හා ඇඳිවත පමණක් ඇතිව අසලම ඇති වරාය වෙත ගොස් ලංකාවේ වයඹදිගට මුහුදින් පලා ආහ. මේ වන විට 1215 කාලිංග මාඝගේ පොළොන්නරු ආක‍්‍රමණයෙන් සිංහලයන් වයඹදිග කැලෑවලට වැදී වැව් නැති ‘වන්නි ගම්’ ඇතිකර ගත්හ. ඉන්දියාවෙන් පලා ආ ප‍්‍රභූ පවුල් සමග මෙම අය මිශ‍්‍ර වී ‘‘වන්නි සිංහලයන්’’ ඇතිවීම 14, 15 සියවස්වලදී සිදුවිය. බ‍්‍රාහ්මණ මුදියන්සේලාගේ, ශී‍්‍ර බ‍්‍රාහ්මණ හේරත් මුදියන්සේලාගේ තෙන්නකෝන් මුදියන්සේලාගේ, වන්නිහාමිලාගේ වැනි නම් ඉන් පසුව ඇති විය.

 වත්මන් ලංකාවේ ජීවත් වන දෙමළ කතා කරන ඉස්ලාම් ආගමිකයන් මුලින්ම මෙරට පදිංචිකරවීම කළේ ඉංගී‍්‍රසි පාලකයන් විසිනි. ඒ කොළඹ – නුවර පාර සෑදීමට ගෙන ආ මැලබාර් කුලීකාරයන්ය. මොවුන් දෙමළ කතා කළ නිසා ‘‘පාරේ භාෂාව දෙමළ වූ බව’’ මේජර් ස්නයිඩර් පවසයි. ඔහු එම පාරේ සැතපුම් 6 ක දුර සෑදීම භාරගෙන තිබිණි. කොළඹ – නුවර පාරේ වැඩට ගොන ආ මෙම මැලබාර් කුලීකරුවන් (Coolies) සිංහල ජනගහනය අඩු යාපන අර්ධද්වීපයේ පදිංචිකරවීම නිර්දේශ කළේ විලියම් කෝල් බෲක්ය. නැගෙනහිර පළාතේ මැලිබාර් කුලීකරුවන් පදිංචි කරවීම 1865-70 සිදු වූ බවත් 70,000 ක් පදිංචි කරවූ බවත් මඩකලපු ආණ්ඩුවේ ඒජන්ත ඩබ්. ඩබ්. හියුම් තම වාර්ෂික පාලන වාර්තාවක සඳහන් කරයි. මොවුන් පුරෝගාමී මලබාර් පදිංචිකරුවන් (pioneer Malabar settlers) බව සඳහන් නිසා මුල්ම පදිංචිකරවීම් බව පැහැදිලිය. අදත් මෙම ඉස්ලාමිකයන් දෙමළ බස කතාකරන නිසා ‘තම්බි’ යන අනන්‍යතාව හිමිකරගෙන ඇත. මෙරට මෙම ඉස්ලාමීය ජනගහනය දැන් විසිලක්‍ෂයකි.

 පාරවල් සෑදීමට ගෙන ආ කුලීකරුවන්ගෙන් පැවතෙන්නන් බව ඉංගී‍්‍රසි පාලන වාර්තාවලට අනුව හැඳින්වෙන මෙරට දෙමළ හා ඉස්ලාමීය ජනතාව ලංකාවට තම අයිතිවාසිකම් කියති. මේ පාර්ලිමේන්තු ප‍්‍රජාතන්ත‍්‍රවාදය වරදවා පාවිච්චි කර ඔවුන් සන්සිඳ වීමට (සංහිඳියාව) 1948 සිට කටයුතු කළ නිසාය. දෙමළ ජනතාව ඊළමක් ඉල්ලමින් 1986 සිට 2009 දක්වා 23 අවුරුද්දක් යුද්ධ කළහ. ඉස්ලාමීය ජනතාව ද තම සටන ප‍්‍රසිද්ධියේම අරඹා ඇත. රටක අයිතිකරුවන් කවුද යන්න ජාතීන්ගේ අයිතිය (Right of Nations) නමැති බටහිර න්‍යායෙන් කියැවේ. සෑම ශිෂ්ට රටක්මත් හා එක්සත් ජාතීන්ගේ සංගමයත් ඊට ගරු කරති. රටක ශිෂ්ටාචාරය හා සංස්කෘතිය ඇතිකළ මිනිසුන් පිරිස එරට ජාතිය බවත් එම ජාතියට ඒ රට අයිති බවත් මෙම න්‍යායෙන් කියවේ. මේ අනුව දෙමළ හා ඉස්ලාම් අයිතිය ප‍්‍රතික්‍ෂේප වී යයි.

 මහනුවර සෙනරත් රජු විසින් මුස්ලිමුන් 400 ක් නැගෙනහිර පළාතේ මඩකලපුව අසල පදිංචි කළ බවට ඉතා රසවත් මිථ්‍යාවක් මෙරට ජන සමාජයේ ඇත. මේ ක්වේරෝස් පියතුමාගේ කෘතියේ ඇති තොරතුරක් විකෘති කිරීමකි. වරක් මුස්ලිම් වෙළෙඳුන් පිරිසක් රජු හමුවී තමනට වෙරළබඩ පෘතුගීසීන්ගෙන් වන වධහිංසා හා අතවර ගැන පැමිණිලි කළහ. එවිට රජු විසින් 4000 ක සිංහල බළඇණියක් (a garrison of 4000) මඩකලපුවට යැව්වේ පෘතුගීසීනට දඬුවම් කිරීමටය. විකෘති කරන ලද්දේ මෙම ඓතිහාසික තොරතුරයි. වත්හිමි නමැති මුස්ලිම් කුමාරයකු කුරුණෑගල අගනුවර රජවීමක් ද ඇමැතිවරු ඔහුව ඇතුගලින් පහළට පෙරළා මැරීමක්ද පිළිබඳ අසත්‍ය ජනප‍්‍රවාදයක් ඇත. මේ බි‍්‍රතාන්‍ය යුගයේ මිෂනාරීන් විසින් ප‍්‍රබන්ධ කරන ලද්දකි. මෙරට ඉස්ලාමිකයන්ගේ මුල් පදිංචිකරුවන් පිළිබඳ වාර්තාගත තොරතුරු ඉහත සඳහන් කළ පරිදි කෝල්බෲක් වාර්තාවේ හා මඩකලපු ඒජන්තගේ පාලන වාර්තාවල ඇතුළත්ය.

 ඉස්ලාමිකයන් ජීවත් වන රට ඉස්ලාමීය රාජ්‍යයක් විය යුතුය යනු සියලූ ‘‘අහිංසක නීතිගරුක’’ ඉස්ලාමීය පුරවැසියන් විසින් පිළිගත් ඉස්ලාමීය සම්ප‍්‍රදායයි. මුළු ලෝකය එක දෙවියකු පමණක් එනම් අල්ලාහ් පිළිගත යුතුය යන්න අන්තවාදයකි. ඒ ආශි‍්‍රත සියලූ අදහස් අන්තවාදීය. එබැවින් පාස්කු ඉරිදා ප‍්‍රහාරය පමණක් ‘‘මූලධර්මවාදී අන්තවාදී’’ ඉස්ලාමික කණ්ඩායමක කි‍්‍රයාවක් බව රජය කීම ඔවුන්ව ආරක්‍ෂා කර සුදු හුණු ගෑමකි. එමෙන්ම අයි. එස්. ත‍්‍රස්තවාදීන් ලංකාවේ කළ පිපිරවීමක් බව කීම ද තම ඉස්ලාම් දේශපාලනඥයන්ව ආරක්‍ෂා කිරීමකි. බෝම්බ සෑදීමත්, පිපිරවීම් පුහුණු කරවීමත්, අන්තිමට පිපිරවීම් කිරීමත් මේ කටයුතු සඳහා මුදල් වියදම් කිරීමත් රට තුළ සිදුවූ කි‍්‍රයාවලියකි. අයි. එස්. ත‍්‍රස්තවාදීන් සමග සම්බන්ධකම් තිබූ බව නම් සත්‍යයකි.

 රට පුරා කඩු හමුවීම සිදුවූයේ සාම්ප‍්‍රදායික ලෙස ඉස්ලාම් ආගම ව්‍යාප්ත කිරීමටය. ඉතිහාසය තුළ හත්වැනි සියවසේ සිට සියවස් 13 ක් පුරා ඉස්ලාම් ආගම දේශනා කිරීමේ ප‍්‍රතිඵලයක් ලෙස එය වැදගත් රටක් දක්නට නොලැබේ. හැමදාමත් කඩුව මගින් එය ඉටුවිණි. එබැවින් ඉස්ලාම් ආගමිකයාට කඩුව ශුද්ධ වස්තුවකි. මෙම කඩු අවශ්‍ය වුණේ ලංකාව සිංහල බෞද්ධයන්ගේ බව කියන අය කඩුගා විනාශ කිරීමටය. එවිට ඉතිරි වන්නේ මේ රට ශී‍්‍ර ලාංකිකයන්ගේ බව කියන පිරිස් පමණි.
– ආචාර්ය සූරිය ගුණසේකර – Divaina

Related posts

කල්ලාරු මහ ඇතුගේ දළ විකුණන්න හැදූ මුස්ලිම් මව්ලවි ඇතුළු තිදෙනාට දඩුවම්

colombotoday

ප්‍රභාකරන්ගේ මස්සිනා, සිවාජිලිංගම්ගේ අණට CID ය නැවෙයි !

colombotoday

චීන දූත පිරිසක් අද ශ්‍රී ලංකාවට

colombotoday

රටේ එලවලු පලතුරු අවශ්‍යතා නිල වශයෙන් හදුනාගැනිමට සංගණනයක්

colombotoday

ඌව පළාත් ආණ්ඩුකාරවරයාගේ දියණි ෂස්නා මුසම්මිල් බ්‍රිතාන්‍යයේ මැතිවරණයකට තරඟ කරයි

colombotoday

අල්ලස් ගත් නාකොටික් නිලධාරියා තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කෙරේ

colombotoday