Colombo Today Local News

අනාගත ආහාර අර්බුදයට මුහුණ දෙන්න කොස් ගස් කැපිමේ බලපත්‍ර නිකුත් කිරිම අත්හිටුවයි.

නුවරඑලිය දිස්ත්‍රික්කය තුල කොස්ගස් කැපිමට කිසිදු බලපත්‍රයක් නිකුත් කිරිම අත්හිටුවන ලෙස නුවරඑලිය දිස්ත්‍රික්කයේ සියළුම ප්‍රාදේශිය ලේකම්වරුන්ට උපදෙස් ලබා දි ඇති බව නුවරඑලිව දිස්ත්‍රික් ලේකම් නන්දන ගලබොඩ මහතා පැවසිය.

(04) දින මාධ්‍යට විශේෂ ප්‍රකාශයක් කරමින් දිස්ත්‍රික් ලේකම්වරයා කියා සිටියේ ඉදිරියේදි ඇතිවිය හැකි ආහාර අර්බුධයට විසදුමක් වශයෙන් මෙම පියවර ගත් බවයි.

ඇතැම් පිරිස් කොස් ගස් කැපිමට බලපත්‍රයක් ලබා ගැනිමට ඉල්ලුම්පත් ඉදිරිපත් කරන බවත්, එම ඉල්ලුම් පත් අතරින් ආවධානම් ආපදාවකදි කොස් ගසක් කැපිමට අවසර ලබාදෙන ලෙසත් , එම ආපදා තත්ත්වය තහවුරු කරගෙන එම බලපත්‍රය නිකුත් කිරිමට පියවර ගන්නා ලෙස ප්‍රාදේශිය ලේකම්වරුන්ට උපදෙස් ලබාදුන් බවද දිස්ත්‍රික් ලේකම්වරයා පැවසිය.

හැටන් රංජිත් රාජපක්ෂ

Related posts

චන්ද්‍රිකාගේ ඇගිලි ගැසීම් නිසා මෛත්‍රීගේ සැලසුම් අවුල් වෙයි !!

colombotoday

කොටි සාමාජිකයින් ජර්මනියෙන් පිටුවහල් කිරීම ගැන විග්නේශ්වරන් කම්පවෙන්.

colombotoday

සජබට එරෙහිව ඩයනා නඩු මගට

Admin

MCC ගිවිසුම් අත්සන් කළොත් කිසිම රජයකට අහෝසි කරන්න බෑ !

colombotoday

ගංජා ගැන පොත් ලියු කර්තෘ කතරගම දේවාල බිමේ ගංජා වවල මාට්ටු

colombotoday

මන්ත්‍රී ප්‍රසන්න රණවීර කතානායක පුටුවේ වතුර හලයි…

colombotoday