
යාපනයේ රථවාහන රාජකාරි සඳහා නගරාධිපතිවරයාගේ සිකුරිටි කණ්ඩායමක් යොදවා ඇති බවට කින්ස් නෙල්සන් මන්ත්‍රීවරයා අද (8) පාර්ලිමේන්තුවේදී ප්‍රශ්න කරනු ලැබුවා.
යාපනයේ වෙනමම නීතියක් ක්‍රියාත්මක වන්නේදැයි මන්ත්‍රීවරයා එහිදී ප්‍රශ්න කර සිටියා.
මෙම පුවත හේතුවෙන් යම් පාර්ශවයකට අගතියක් සිදුව ඇත්නම්, ඒ ඕනෑම පාර්ශවයකට පිළිතුරු ලබාදීමට ඇති අයිතිය අපි පිළිගනිමු. info@colombotoday.com / colombotoday.com@gmail.com