Colombo Today Local News

අගමැති තුමාට රාජ්‍ය තාන්ත්‍රික සංචාර කරන්න කාගෙන්වත් අවසර ගන්න ඕනි නෑ – ජගත් කුමාර

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ඉතාලි සංචාරය පිළිබඳව කතෝලික සභාවෙන් එල්ලවුණු විරෝධය පිළිබඳව අදහස් දැක්වූ කොළඹ දිස්ත්‍රික් ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් කුමාර “අගමැති තුමාට රාජ්‍ය තාන්ත්‍රික සංචාර කරන්න කාගෙන්වත් අවසර ගන්න ඕනි නෑ” යැයි පැවසීය.

අග්‍රාමාත්‍යවරයාගේ රාජ්‍ය තාන්ත්‍රික සංචාර සහ හමුවන්නේ කවුද කියන එක කාටවත් තීරණය කල නොහැකි බව පවසන ජගත් කුමාර කාදිනල් තුමාගේ ක්‍රියාව දැඩි ලෙස විවේචනය කරන ලදි.

Related posts

කලුතර නගරාධිපති අත්අඩංගුවට

colombotoday

සජබ යේ මන්ත්‍රීවරු විකල්ප පාර්ලිමේන්තුවක් රැස් කරයි

colombotoday

අට වැනිදා තීරණාත්මකයි… ශ්‍රීලනිප 16 කණ්ඩායම සමග තවත් පිරිසක් විපක්ෂයට… ආණ්ඩුවේ ගමන නිමයි?

colombotoday

ලංකාව චීන යුද ගුවන් යානා මිලදී ගැනීමට සැරසෙයි

colombotoday

මහ බැංකුව අගමැති මහින්ද යටතට…

colombotoday

වතු ජනතාවගේ ලයිම ආසන්නයෙන්ම නව නිවාස ලබාදීමට පියවර ගත යුතුයි – ජනපති

colombotoday