Colombo Today Local News

දඹුල්ල නගරාධිපති නිල කැබි රථය බල්ලට වෙන් කරලාද?

දඹුල්ල මහ නගර සභාවේ නගරාධිපති වෙනුවෙන්වෙන්කර ඇති wp PF 3340 නගරාධිපති බොඩ් එකද සහිතිව ඊයේ දිනයේ දඹුල්ල නගරයේ ගමන් කරණ අයුරු දැක ගත හැකිවිය.

රජයෙන් වැටුප් ලබන රියදුරෙකු ධවනය කල කැබ් රථය නගරයට පැමිණ නැවැත රජයේ පශුවෛද්‍ය කාර්යාල ය වෙතද නැවැත ගොස් ඇත.

මෙම නිලරථය බාවිතයෙන් බල්ලන්ට බේහෙත් ගන්න යෑම රියදුරේකු යෙදවිම කෙතරම් සාධාර්ණද ? යන්න නවැත නැවැත විමසිය යුතුය.

2020 වර්ෂයට බලුබදුයොජනාව ගෙනා දඹුල්ල මහනගර සභාව අධික සේවක නඩත්තුව නිසාවෙන් අධික මුල්‍ය අර්බුදයකට කලක්ව ඇත්තේය. එවැන් සමයක මේ අන්දමින් නගරාධිපති වරයාගේ හෝ රියදුරු ගේ බල්ලාට බේහෙත් ගන්න නගරසභාවේ වහනයක් යෙදවීම ජනපති ගොඨාභය ජනපති වරයාගේ දේශපාලන ප්‍රථිරුපයට මෙන්ම සංකල්පයටද විරුද්ධ බවව දඹුල්ල ජනතාව පවසති.

Related posts

මීගමුවේදී හෙරොයින් ජාවාරම්කරුවෙක් කොටු

colombotoday

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවෙන් නිවේදනයක්

colombotoday

හොර වෛද්‍යවරියක් මාට්ටු

colombotoday

චාවකච්චේරි කොටියා, ස්වීස් කොටි ජාලයෙන් මෙහෙයවූ බෝම්බ විශේෂඥයෙක් බව හෙළිවෙයි !

colombotoday

ගෑස් මෙට්‍රික් ටොන් 2,000ක් රැගත් නෞකාවක් දිවයිනට

colombotoday

උසස් පෙළ උත්තර පත්‍ර ඇගැයීම් කටයුතු දින 22ක් පමා වෙලා

Admin