Colombo Today Local News

අගමැති පත්වීම පිළිබඳව අදහස් පළකිරීම සුදුසු නෑ. නීතිපති කථානායකට පිළිතුරු දෙයි

ශ්‍රී ලංකාවේ අග්‍රාමාත්‍යධුරය සම්බන්ධයෙන් ඇතිව තිබෙන ගැටලුකාරී තත්ත්වය සම්බන්ධයෙන් අර්ථ කතනයක් කරන ලෙසට කථානායක කරු ජයසූරිය මහතා පසුගිය 28 දා නීතිපති ජයන්ත ජයසූරිය මහතාගෙන් විමසා සිටියේය.

ඒ පිළිබඳව තමන්ට මතයක් ප්‍රකාශ කළ නොහැකි බව ජයන්ත ජයසූරිය මහතා කථානායකවරයාට ලිපියක් යොමුකරමින් පවසා තිබේ.

“ව්‍යවස්ථාවේ නීතිපතිවරයාගේ කාර්ය භාරය පිළිබඳව සඳහන් පරිදි එම ප්‍රශ්ණයට පිළිතුරු දීම සුදුසු නොවේ” යැයි ඔහු කථානායකට යොමුකළ ලිපියේ දැක්වෙයි.

Related posts

සුනඛයෙක් අපයෝජනයට කල චෝදනාවට හිරුණිකාට, ආදර්ශාට ආශුගෙන් එන්තරවාසියක්

Admin

බන්ධනාගාරය ලොහාන් රත්වත්තේට බාර දෙයි

colombotoday

“මැච් එකෙන් 3/4 ඉවර කලේ Maxxwell නෙමේ, මම” – චන්ද්‍රිකා

colombotoday

මහර ගැටුම – විමර්ශන කමිටුවේ වෙනසක්

colombotoday

“ඔබතුමත් හරියට හීන් බබා සීයා වගේනේ“ කියූ විමල්ට කථානායකගෙන් දැඩි අවවාද

colombotoday

මෙම වසරේ ගතවූ කාල සීමාව තුළ වෙඩි තැබීම්වලින් 19ක් මියගිහින්

Admin