Colombo Today Local News

JVP කැසිනෝ ගසති ?

JVP-logo_CI

ජනතා විමුක්ති පෙරමුණේ නායකයන් හා ලංකාවේ සුප්‍රසිද්ද කැසිනෝ ව්‍යාපාරිකයන් අතර රහස් සම්බන්ධතාවයක් Colombo Today වෙත වර්තාවෙනවා. විශේෂයෙන්ම කැසිනෝ ව්‍යාපාරයට විරුද්ධ දේශපාලන මත දරන පක්ෂයක් ලෙස සමාජය තුල පෙනීසිටින ජනතා විමුක්ති පෙරමුණේ නායකයන් සදහා මුදල්වලට අමතරව මදුවිත, සම්බාහන ඇතුළු බොහෝ දේ මෙම ව්‍යාපාරිකයින්ගෙන් ලැබෙන බවයි වාර්තා වන්නේ.

කාම නිලි සනී ලියොන් කැසිනෝ ප්‍රවර්ධනය සදහා ලංකාවට පැමිණීම පිළිබදවද කිසිදු අදහසක් ජනතා විමුක්ති පෙරමුණෙන් මෙතෙක් පලවී නොමැත.

පසුගිය කාලය පුරාම බොහෝ ව්‍යාපාරවලට විරුද්ධ මත සමාජගත කර ව්‍යාපාරිකයන් බිය ගන්වා මුදල් කඩා වඩා ගත් දේශපාලකයින් බොහොමයක් පිලිබද  අසන්නට ලැබේ.

අප මේ පලකරන පුවත අසත්‍යයනම් ජනතා විමුක්ති පෙරමුණ කලයුතු වන්නේ ශ්‍රී ලංකාවේ කැසිනෝ ව්‍යාපාර නැවත්වීමට පාර්ලිමේන්තුවට යෝජනාවක් ගෙන ඒමයි.

Related posts

මැතිවරණ නීතී උල්ලංඝනය කිරිම් සම්බන්ධ පැමිණිලි තවත් ඉහළට

colombotoday

පාර්ලිමේන්තුවේ පක්ෂ නායක රැස්වීමක් අද

colombotoday

පාර්ලිමේන්තු මන්ත්‍රී ගුණතිලක රාජපක්ෂ තාවකාලික පැවිදි භාවයට

Admin

තවත් “ස්පුට්නික් V” එන්නත් මාත්‍රා මිලියන 06ක් මිලදී ගැනීමට කැබිනට් අනුමැතිය

colombotoday

මහින්ද සහ රනිල් අතර හමුවක්

colombotoday

මහින්ද රාජපක්ෂ ආණ්ඩුවට විරුද්ධව අදත් විශ්වාසභංගයක් සම්මත කළා – චම්පික රණවක

colombotoday