Colombo Today Local News

JVP කැසිනෝ ගසති? – කැසිනෝ ගනුදෙනු පිලිබදව ජවිපෙට එල්ලවුණු චෝදනාවලට පිළිතුරු නෑ…!!

jvp

ජනතා විමුක්ති පෙරමුණේ නායකයන් හා ලංකාවේ සුප්‍රසිද්ද කැසිනෝ ව්‍යාපාරිකයන් අතර රහස් සම්බන්ධතාවයක් Colombo Today වෙත වර්තාවෙනවා. විශේෂයෙන්ම කැසිනෝ ව්‍යාපාරයට විරුද්ධ දේශපාලන මත දරන පක්ෂයක් ලෙස සමාජය තුල පෙනීසිටින ජනතා විමුක්ති පෙරමුණේ නායකයන් සදහා මුදල්වලට අමතරව මදුවිත, සම්බාහන ඇතුළු බොහෝ දේ මෙම ව්‍යාපාරිකයින්ගෙන් ලැබෙන බවයි වාර්තා වන්නේ.

පසුගිය කාලය පුරාම බොහෝ ව්‍යාපාරවලට විරුද්ධ මත සමාජගත කර ව්‍යාපාරිකයන් බිය ගන්වා මුදල් කඩා වඩා ගත් දේශපාලකයින් බොහොමයක් පිලිබද අසන්නට ලැබේ.

අප මේ පලකරන පුවත අසත්‍යයනම් ජනතා විමුක්ති පෙරමුණ කලයුතු වන්නේ ශ්‍රී ලංකාවේ කැසිනෝ ව්‍යාපාර නැවත්වීමට පාර්ලිමේන්තුවට යෝජනාවක් ගෙන ඒමයි.

ලංකාවේ ප්‍රමුකතම කැසිනෝ ව්‍යාපාර හිමිකරුවන් වන්නේ හැරී ජයවර්ධන මහතා සහ ධම්මික පෙරේරා මහතායි.

Related posts

සිර කරුවන් හුවමාරු කිරීමට රටවල් අතර ගිවිසුමක්

Admin

සහල් වැඩි මිලට අලෙවි කිරිමට වෙළදුන්ට අවසර

colombotoday

පාසල් පෙළපොත්වලට තමන්ගේ මුණ ඔබා ගත් ඇමති අකිල විරාජ්ට නොතීසි

colombotoday

මතභේදාත්මක ටෙන්ඩර් ගනුදෙණු ලිපිගොණු පිටකරන්න හදලා… ජනපති අනින් සෞඛ්‍ය අමාත්‍යාංශයට සීල් තියයි…

colombotoday

රටපුරා යළිත් සංචරණ සීමා | යුධ හමුදාපතිගේ අලුත්ම නිවේදනය

colombotoday

හයිබ්‍රිඩ් අධිකරණය ගැන අධ්‍යයනයට ආණ්ඩුවේ පිරිසක් ස්කොට්ලන්තයට, අනුග්‍රහය ප්‍රකට NGOවකින්

colombotoday